2024 ජනාධිපතිවරණය නාමයෝජනා භාර ගැනීමේ කටයුතු සිදු කරනු ලබන එළඹෙන අගෝස්තු 15වැනිදා උදෑසන 08.00 සිට පස්වරු 02.00 දක්වා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කර තිබේ. ඒ...
ලංකාවේ දේශපාලන පක්ෂ 86න් බහුතරය ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඉදිරි සතියේ සන්ධානගත වීමට නියමිතව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා...
පළාත් පාලන ආයත ඡන්ද විමසීමේදී තරුණයන්ට ලබාදෙන කෝටාව පළාත් සභා හා මහ මැතිවරණවලදී ද ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසයි. අදට...
ජාත්‍යන්තර තරුණ දිනය අදට (12) යෙදී තිබේ. ලෝකය පුරා වෙසෙන තරුණ තරුණියන් මුහුණ දෙන අභියෝග අවබෝධ කර ගනිමින් සමාජය සංවර්ධනයට ඔවුන් දක්වන දායකත්වය සනිටුහන් කිරීම සඳහා...
සමගි ජන බලවේගය උඩරට හා පහතරට වතු ප්‍රජාව වෙනුවෙන් ප්රඥප්ති ගිවිසුමකට එළඹී තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම් එම්. උදය කුමාර යනාදී...
මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙනුවෙන් අද (12) ඇප තැන්පත් කර තිබේ. ඔහුගේ ඥාති පුත්‍රයෙකු වන ආලෝක රණසිංහ...
වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අනුගමනය කරන ගෙවීම් පටිපාටිය රජයේ මුදල් රෙගුලාසි වලට අනුකුල නොවන බැවින් එම පටිපාටිය නිවැරදි කිරීමට පෙර පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දුන්...
විදෙස් අමාත්‍ය අලි සබ්රි මහතා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ අද (12) දිවුරුම් දී තිබේ. ඒ, විජයදාස රාජපක්ෂ මහතා...
ගාල්ල දිස්ත්‍රික්කයේ බටුවන්තුඩාව ප්‍රදේශයට අද (12) පස්වරු 01 සිට හෙට (13) අලුයම 04 දක්වා පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවා තිබේ. ඒ අනුව, අක්මීමන, පෝද්දල, හබරාදුව,...
මැතිවරණ සමයේ රාජ්‍ය දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් සෙවීම සඳහා මැතිවරණ කොමිසම විසින් නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ පොලිසිය එක්ව අදාළ වැඩපිළිවෙල ක්‍රියාත්මක...