කුමන පක්ෂයකට අයත් වුවද කුසගින්න නිර්පාක්ෂික බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි “කාන්තා අපේ බලය” මැයෙන් කොළඹ ශ්‍රී ලංකා...
තමන්ට ලැබෙන වරදාන වලට මුදල් වලට ඇමැතිකම් වලට එහෙට මෙහෙට පනින දේශපාලනය මේ රටින් අවසන් කළ යුතුව ඇතැයි ජාතික ජනබල වේගයෙ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර...
මෙරට සිටින චීන තානාපති – චී ජන්හොංග් මහතා ඊයේ (08) දිනයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාව හමු වී තිබේ. අරලියගහ මන්දිරයේ දී සිදුවූ මෙම හමුවේදී දෙරට අතර...
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව අනුව, තමා විසින් 2024 අගෝස්තු 08 දින “රාජ්‍ය මූල්‍ය කළමනාකරණ” නමැති පනත් කෙටුම්පතෙහි සහතිකය සටහන් කරන ලද...
විදුලිබල මණ්ඩලයේ අත්‍යාවශය නඩත්තු කටයුත්තක් හේතුවෙන් බියගම ජල පවිත්‍රාගාරයට අගෝස්තු 11 වන ඉරිදා පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා පැය 12ක කාලයක් ජලය අත්හිටුවීමට තීරණය කර...
ඉදිරි දින 10ක් ඇතුළත බිත්තර ආනයනය කිරිමේ කටයුතු යළි ආරම්භ කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි. එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේ ඊට...
මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) ලබාදුන් තීන්දුවත් සමඟ ඔවුන්ගේ මන්ත්‍රී ධූරද අහෝසි වන බව...
පසුගිය රජය සමයේ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලීම සඳහා එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ පරීක්ෂණ කොමිසම විසින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...
පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් වී ඇති බව මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පවසයි. ෆොන්සේකා මහතා අද (09) දිනයේ විශේෂ...
මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. සිය පක්ෂ සාමාජිකත්වය...