ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ ඊයේ (08) පැවැත්වීමට නියමිතව තිබූ වෘත්තීය සමිති සමුළුව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ විරෝධතා හේතුවෙන් හදිසියේ නතර...
ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධුර දරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අට දෙනකු එම තනතුරුවලින් ඉවත්වීමට සූදානම් වන බව වාර්තා වේ. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති...
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් පිළිබඳව විමර්ශනයක් පවත්වා අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (08) නීතිපතිවරයාට නියෝග...
එළඹෙන ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහාය දැක්වීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කරයි. ජනපති රනිල් වික්‍රමසිංහ...
හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ තවත් තිදෙනෙක් එළඹෙන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අද (08) නියෝග කළාය. මේ අතර සෞඛ්‍ය...
නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස් බංග්ලාදේශයේ අන්තර්වාර පාලනයේ ප්‍රධානියා ලෙස දිවුරුම් දී තිබේ. ප්‍රංශයේ සිට බංග්ලාදේශය වෙත පැමිණි 84 හැවිරිදි යූනුස් පවසා තිබුණේ බංග්ලාදේශයේ බොහෝ දේ කිරීමට...
ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාව ඒ මහතාගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේ දී මුණ ගැසී සාකච්ඡා කර තිබේ. ඒ සම්බන්ධයෙන්...
ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද “ජාතික ජන බලවේගයේ කාන්තාවෝ” මාධ්‍ය හමුව අද (08) පැවැත්විණි. මෙහිදී අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු...
2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ තවදුරටත් පෙරමුණේ පසුවීමට අමෙරිකා එක්සත් ජනපදය සමත්ව තිබේ. ඒ රන් පදක්ම් 27ක්, රිදී පදක්කම් 35ක් සහ ලෝකඩ පදක්කම් 32ක්...
වර්තමානය වන විට මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 52ක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අද (08) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්...