“ඔන්මැක්ස් ඩී.ටී.” පිරමීඩාකාර නීති විරෝධී මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂකවරයකු ජනතාවගෙන් වංචා කල මුදල් යොදවා රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩම් 16ක් මිලදීගෙන ඇති බව රහස් පොලිසිය කොළඹ ප්‍රධාන...
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට පත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ඒ විජයදාස රාජපක්ෂ...
එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 400ක තරග තීරකවරයා ලෙස කටයුතු කළ ලොව පළමු තරග තීරකවරයා ලෙස රන්ජන් මඩුගල්ලේ මහතා සමත් වී තිබේ. ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය...
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ඊයේ (06) පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී මේ වන...
මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථාන සම්බන්ධීකරණ තොරතුරු සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක් නිකුත් කර තිබේ
පැරිස් ඔලිම්පික් උළෙලේ මීළඟ ලාංකීය බලාපොරොත්තුව, හෙල්ල විසිකිරීමේ ශූරී නදීශා දිල්හානි ලේකම්ගේ අද (07) කාන්තා හෙල්ල විසිකිරීමේ මූලික ඉසව්ව සඳහා තරග බිමට පිවිසේ. ‘ඒ’ කාණ්ඩය යටතේ...
විදෙස් රටක සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගොත අසංකගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වන ප්‍රධාන ගෝලයා ලක්ෂ හතකට ආසන්න හෙරොයින් සහ ජිව උණ්ඩ...
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (07) සමගි ජනබලවේගය ප්රමුඛ සන්ධානය සමග ගිවිසුම් ගතවීමට නියමිතව තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේදී එය සිදු කිරීමට...
රත්නපුර ඓතිහාසික මහ සමන් දේවාලය ආසන්නයේ කළු ගඟේ මැණික් පතල් සහ වැලි කැණීම් තහනම් කර ඇති කලාපය තුළ මැණික් ගැරීමට භාවිත කළ සබ්මැරිනයක ආකාරයෙන් පත්ලේ මෙන්...
2023 සහ 2024 මැයි දක්වා කාලය තුළ මෙරටට බිත්තර මිලියන 233.68ක් (කෝටි 23.3ක්) ආනයනය කර ඇතැයි වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී...