2024 වර්ෂය සඳහා ජාතික පාසල්වල අතරමැදි පන්තිවලට චක්‍රලේඛය අනුව ළමුන් ඇතුළත් කිරීම අවසන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. පසුගිය මස 26...
පෞද්ගලික රූපවාහිනී නාළිකාවක පැවැති දේශපාලන සංවාද වැඩසටහනකදී සිදුකළ ප්‍රකාශයකින් තමන්ට අපහාසයක් සිදුවී ඇති බව පවසා පාර්ලිමේන්තු මන්ත්‍රිනි කෝකිලා ගුණවර්ධන මහත්මියගෙන් රුපියල් ලක්ෂ 200ක වන්දියක් ඉල්ලා හිටපු...
ඉදිරි ජනාධිපතිවරණය සඳහා සමස්ථ ලංකා මහජන කොංග්‍රසයේ සහාය ලබාදෙන අපේක්ෂකයා ලබන 14 වැනිදා උදෑසන 10ට ප්‍රකාශයට පත්කරන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්...
2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා ඇප තැන්පත් කළ අපේක්ෂකයින් සංඛ්‍යාව මේ වනවිට 18ක් දක්වා ඉහළගොස් තිබේ. ඒ අනුව මේ වනවිට පිළිගත් දේශපාලන පක්ෂ 10කින් ජනාධිපතිවරණය සඳහා ඇප...
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයන් පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනයක් නිකකුත් කර තිbea. එම නිවේදනය පහතින්,
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නම් කිරීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය. පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා...
ප්‍රාදේශීය මාධ්‍යවේදින්ගේ ගැටළු සහ පැමිණිලි ඉදිරිපත් කිරීමට මාධ්‍ය කොමිසමක් ස්ථාපිත කර ඔවුන්ගේ සේවා ගිවිසුම් පිළිබඳ සොයා බැලීමට එම කොමිසමට බලතල ලබාදීම පිළිබඳව ඉදිරි නව පාර්ලිමේන්තුව යටතේ...
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව වාර්තා වන මැතිවරණ පැමිණිලි තවදුරටත් ඉහළගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම කොමිසම සඳහන් කළේ මේ වනවිට මැතිවරණ පැමිණිලි 121ක්...
පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ මීටර 400 පිරිමි ඉසව්වේ අවසන් පූර්ව වටයට සහභාගීවූ ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන ප්‍රතිඵලය අහෝසි කර තිබේ. ඒ ඔහු මංතීරු නීති උල්ලංඝනය කර...
අතුරුගිරියේ ද්විත්ව ඝාතනයට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, පසුගිය ජූලි මස 8 වන දින අතුරුගිරිය...