ජනාධිපතිවරණය සඳහා වන මාධ්‍ය උපමාන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබෙන අතර ඊට අදාළ ගැසට් නිවේදනය ද ප්‍රකාශයට පත්කර ඇති බවට වාර්තා වේ. ජනාධිපතිවරණයේ දී...
සියලු කැබිනට් අමාත්‍යාංශවල ලේකම්වරුන් සහ පළාත් ප්‍රධාන ලේකම්වරු අද (06) මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා ප්‍රකාශ කළේ, රාජ්‍ය දේපොළ...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (05) රාත්‍රීයේ බත්තරමුල්ලේ පිහිටි හෝටලයකදී පවත්වා තිබෙන බවට වාර්තා වේ....
විදුලිබලය සැපයීම සම්බන්ධ සියලුම සේවා සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපති රනිල්...
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (06) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන්...
බංග්ලාදේශ විපක්ෂ නායිකා කලීඩා ෂියා ඇතුළු, සිර දඩුවම් විඳිමින් සිටි එරට විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් සියලු දෙනා නිදහස් කිරීමට බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහබුදීන් නියෝග කර තිබේ. බංග්ලාදේශ...
මෙවර (2024) ඡන්ද හිමි නාමලේඛනයට අනුව ජනාධිපතිවරණයේදී ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි ඡන්දහිමියන් එක්කෝටි හැත්තෑඑක්ලක්ෂ හතළිස්දහස් තුන්සිය පනස්හතරදෙනකු (17,140,354) සුදුසුකම් ලබා සිටින බව මැතිවරණ කොමසාරිස් ජනරාල්...
පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව කටයුතු කරන ලෙස නීතිපතිවරයා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත උපදෙස් ලබාදී තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් නීතිපති උපදෙස් ඉල්ලා...
අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට ආණ්ඩු පක්ෂයේ පසු පෙළ ආසනයක් වෙන් කර ඇතැයි වාර්තා වේ. මේ...
බංග්ලාදේශයේ ඩකා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තාවකාලිකව වසා දමා තිබේ. බංග්ලාදේශ හමුදාව පවසන්නේ, ගුවන් තොටුපොළ පැය හයකට වසා දමා ඇති බවය. ගුවන් තොටුපොළ වසා දැමීම හේතුවෙන් බංග්ලාදේශ...