කුවෙට්හි දී පසුගිය 02 වැනිදා අත්අඩංගුවට ගත් ගායක ගායිකාවන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් පිරිස නිදහස් කර තිබේ. එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත එම පිරිස...
අම්පාර ඉගිණියාගල නාමල්ඔය ප්‍රදේශයේදි පොලිස් කොස්තාපල්වරයකු තවත් කොස්තාපල්වරයකුට වෙඩි තබා ඝාතනය කර ඔහු ද වෙඩිතබාගෙන මියගොස් ඇතැයි අම්පාර පොලිසිය කියයි. මේ අතරතුර ඉඟිනියාගල පදිංචි 54 හැවිරිදි...
හමාස් සංවිධානයේ දේශපාලන නායක ඉස්මායිල් හානියේ ඝාතනය කිරීමත් සමග මැදපෙරදිග කලාපයේ ඇති වේ යැයි අනුමාන කර ඇති යුද ගැටුම් නිසා රටවල් හතරක සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්...
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විවේචනය කෙරෙන ප්රකාශනයක් තම ආචාර්ය උපාධි නිබන්ධන යෝජනාවලියට ඇතුළත් කළ බවට චෝදනා කරමින් දකුණු ආසියානු විශ්වවිද්‍යාලය ආචාර්ය උපාධි අපේක්ෂකයකු හට ඊට හේතු...
ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට ඉන්දියාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග දෙක අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (03) රාත්‍රියේ නිවේදනය...
සියලුම මාධ්‍ය ආයතන ප්‍රධානීන් ලබන 5 සඳුදා මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා ඇත ඉදිරි ජනාධිපතිවරණයට අදාළ ප්රචාරක කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබා දීම සඳහා මාධ්‍ය ආයතන ප්‍රධානීන්...
මැතිවරණ රාජකාරී කටයුතු සඳහා පොලිස් නිලධාරින් පනස් දහසක් යෙදවීමට පොලිස් දෙපාර්තමේන්තුව බලාපොරොත්තුවේ. මැතිවරණ රාජකාරී කටයුතු සඳහා නිලධාරින් යෙදවීම සම්බන්ධයෙන්තොරතුරු වාර්තා සකස් කිරීම ආරම්භ කළ බව උසස්...
ප්‍රතිවාදී කණ්ඩායමට පීඩනය එල්ල කරමින් අනෙක් පිතිකරුවා සමඟ මනා සබඳතාවයක් ගොඩ නඟා ගනිමින් ක්‍රීඩා කිරීම තම සැලසුම වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පවසයි....
පාර්ලිමේන්තුව අසල මාර්ගයේදී අද (03) උදෑසන සිදුවූ රිය අනතුරකින් තරුණයන් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ පාර්ලිමේන්තු මාර්ගයේ ජයන්තිපුර හන්දියේදී මෝටර් රථයක් හා වෑන්...
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින කිසිඳු අපේකෂකයෙකු තමන්ට අභියෝගයක් නොවන බව ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා පවසයි. මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ දේශපාලන සාක්ෂරතාවක් තිබෙන...