රාජකාරී වේලාව තුළ රජයේ නිලධාරීන්ට පෞද්ගලික සමාජ ජාල ගිණුමක් හෝ වෙනත් ගිණුමක් භාවිතා කරමින් යම් දේශපාලන පක්ෂයක් හෝ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනයට හෝ අගතියට හේතුවන යම් ප්‍රචාරණයක් හෝ...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන් හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙන්ම ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක යන මහත්වරුන් වත්කම් බැරකම්...
2024 පැරිස් ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 800 ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයට ඊයේ (02) සහභාගි වූ තරුෂි කරුණාරත්නට එහි අට වැනි ස්ථානය හිමි වූවාය. එහිදී ඇය...
ජන ඝණත්වය වර්ග කිලෝමීටරයකට 300 වඩා පවතින සහ වන ගහනය 30% සීමාවේ පවත්වාගෙන යන ලොව රටවල් 3 අතර ශ්‍රී ලංකාව පසුවන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක...
‘ඔන්ලයින් වීසා’ නිකුත් කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් පැනවීමත් සමඟ වීසා නිකුත් කළ නොහැකි තත්වයක් උද්ගතව ඇති බවත් අධිකරණ නියෝගයට ගරු කරමින් ඒ අනුව කටයුතු...
අපවත් වී වදාල හුණුපිටිය ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර හිමියන් ගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය ඇතිව අගෝස්තු 05 වැනිදා සිදුකිරීමට නියමිතය. ආදාහන පූජෝත්සවය විහාරස්ථානයට යාබද ක්‍රීඩාංගණයේදී ආදාහන...
මෙවර ඇසළ පෙරහර මංගල්‍ය ලබන අගෝස්තු 05 වනදා සිදුකරන සිව්මහා දේවාලවල කප් සිටුවීමේ මංගල්‍යයෙන් ආරම්භ කරන බව දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතා පවසයි. එතැන්...
කැබිනට් තීරණයක් මඟින් අනුමත වුණු රුපියල් 3000ක අමතර දීමනාව ලබන මාසයේ සිට සියලු විශ්‍රාමිකයන්ට ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. රාජ්‍ය සේවක විශ්‍රාමිකයන්ගේ ඒකාබද්ධ...
ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 10 දෙනකු ඊයේ (1) වනවිට ඇප මුදල් තැන්පත් කර තිබිණ ඒ අනුව රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, ඕෂල හේරත්, ඒ. එස්. පී. ලියනගේ, සජිත්...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී ඊයේ (01) රාත්‍රියේ මෙම සාකච්ඡාව...