ජනාධිපතිවරණය ආශ්‍රිතව පැමිණිලි 153 ක් මේ වනවිට ලැබී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඉන් බහුතරය මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙනි. රාජ්‍ය සම්පත් අවභාවිතය, පත්වීම් ලබාදීම්...
අතුරුගිරියේදී කැරොකේ වසන්ත ඝාතනය මෙහෙයවූ බව කියන පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවකු වන ලන්තුවාහන්දි සංජීව පුෂ්පකුමාර ද සිල්වා නොහොත් ලොකු පැටී බෙලරූස්හිදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට...
මත්පැන් කාල බෝතලයක මිල රුපියල් සියයකින් අඩු කරන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මත්පැන් නිෂ්පාදකයන්ගෙන් ඊයේ (01) ඉල්ලීමක් කර ඇත. ඒ මත්පැන් නිෂ්පාදකයන් සමග සුරාබදු...
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රය හරහා ප්‍රකාශයට පත්කර තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය පිණිස...
භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන් බලපත්‍රයක් ලබාදීමට රුපියල් ලක්ෂ පහළොවක අල්ලස් ගත් බව කියන රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ පෞද්ගලික ලේකම් සහ තවත් දේශපාලන ක්‍රියාකාරිකයෙකු අල්ලස් හා දූෂණ...
මැද පෙරදිග මතු වී ඇති තත්ත්වය අර්බුදයක් දක්වා දුරදිග ගියහොත් ඊට මුහුණ දීමට පූර්ව සූදානමක් වශයෙන් විශේෂ කමිටු තුනක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගනු...
අද (01) දින සිට වසර තුනක කාලයක් සඳහා සුරක්ෂා සිසු රක්ෂණය රජයේ සියලුම පාසල්, රජයේ අනුමත සියලු ම පෞද්ගලික පාසල්වලත්, පිරිවෙන් සහ උපකෘත විශේෂිත පාසල්වලත් අධ්‍යාපනය...
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රොෂන් කුමාර ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරු දින 90ක් රඳවා ප්‍රශ්න කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත්...
පොලිස් පරිපාලන අංශයේ ප්‍රධානියාගේ ධුරයේ වැඩ බැලීම සඳහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පත්කර තිබේ. අද (01) රැස්වූ පොලිස් කොමිසම මඟින් මෙම තීරණය ගෙන ඇති බව...
නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා රාජ්‍ය නිලධාරින්ට මාර්ගෝපදේශ මාලාවක් හෙට (2) නිකුත් කරන බව මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. දිවයින පුරා මානව හිමිකම් ප්‍රාදේශීය...