ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ (27) පැවැති පළමු 20යි 20 ක්‍රිකට් තරගය ලකුණු 43කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) සංවිධානය කර තිබූ රැලියට අමාත්‍යවරුන් වන ටිරාන් අලස්, ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, මනුෂ නානායක්කාර, රාජ්‍ය අමාත්‍යවරුන් වන චාමර සම්පත්...
උතුරේ දේශපාලන පක්ෂ ගණනාවක් එක්වී ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට යෝජිත අපේක්ෂකත්වය සඳහා පළාතේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් තිදෙනකු මේවන විට සටනට පිවිස ඇතැයි වාර්තා වේ. ඒ උතුරේ හිටපු...
කුවේට්හි ආපනශාලාවක ආහාර ඇනවුම් බෙදාහැරීමේ රැකියාවක නිරතවී සිටියදී එරට වැසියකු අතින් වෙඩි කෑ සාගර ලක්ෂ්මන් තිලකරත්න නැමැති ශ්‍රී ලාංකිකයාට අද (27) හිස් අතින් ශ්‍රී ලංකාවට පැමිණියේය....
ඉදිරි ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වන බවත්, ඒ වෙනුවෙන් මේ වන විට ඇප මුදල් ද තැන්පත් කර අවසන් බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ල නගර සභා ක්‍රීඩාංගණයේ...
ජනාධිපතිවරණයේ මැතිවරණ රාජකාරි අධීක්ෂණ කටයුතු සඳහා මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජය පොලිස්පති අසංග කරවිට මහතාට අමතරව තවත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සහ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු පත්කර තිබේ. නියෝජ්‍ය...
AKD වෙබ් පිටුව (akd.lk), NPP ප්‍රතිපත්ති මධ්‍යස්ථානය සහ මැතිවරණ නිරීක්ෂණ කේන්ද්‍රය දෘෂ්‍යමය අන්තර්ජාල අත්දැකීමක් ඔස්සේ නිල වශයෙන් විවෘත කිරීම අද (27) පෙරවරුවේ සිදුවිය. මෙම වෙබ් අඩවියේ...
‘විශ්වයේ මහා ක්‍රීඩා සැණකෙළිය’ 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඊයේ (26) පැරිසියේදී ආරම්භ විය. අති උත්කර්ෂවත් අන්දමින් සමාරම්භ වුණු ‘පැරිස් ඔලිම්පික්’ උළෙල හැඩ කරන්න ලෝක ප්‍රකට තරු...
ඉදිරි ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමසාරිස්වරයා විසින් ඉල්ලා සිටින ආකාරයට මුදල් ලබාදීමට මහා භාණ්ඩාගාරය සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි මැතිවරණය සඳහා මැතිවරණ...
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ වාර්ෂික බිංගෙවල්...