ජුලි 23 වැනි දින, නිල ණය හිමියන්ගේ කමිටුව (OCC) සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම (MOU) අත්සන් කිරීම අවසන් වීමෙන් පසුව සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ...
ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමට පත් කළ ප්‍රජා උපදේශන කමිටු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. පැෆරල් සංවිධානය විසින් ගොනු කළ මූලික...
අද මධ්‍යම රාත්‍රිය පසුවී හෙට අළුයම 12යි 50ට මෙරට අහසේ දැක ගැනීමට හැකියාවක් ලැබෙන සෙනසුරු ග්‍රහයා චන්ද්‍රයාගෙන් වැසී යාමේ පියවි ඇසින් නැරඹිය හැකි බව නවීන ආතර්...
නේපාලයේ කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුව ඇත්තේ කත්මන්ඩු අගනුවර, යානය ගුවන්ගත කිරීමේදී බව සඳහන්ය....
තමාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගනිමින් නිකුත් කර තිබූ චෝදනා පත්‍ර අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලට අදාළ අතුරු...
දික්කසාද නීතිය සම්පූර්ණයෙන් ඉවත් කර ‘වරදක් නැති දික්කසාද’ නමින් නව නීතියක් හඳුන්වා දීමට රජය සැලසුම් කරමින් සිටින බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (23) ප්‍රකාශ...
රාජ්‍ය ආයතන සහ පෞද්ගලික කර්මාන්ත ශාලාවල ඩෙංගු මදුරු කීට ඝනත්වය ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව කීට විද්‍යා සමීක්ෂණ නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි සභාපති නජිත් සුමනසේන...
බංග්ලාදේශයේ අන්තර්ජාල සේවා යළි යථා තත්ත්වයට පත්කර තිබේ. අන්තර්ජාල පහසුකම් දින 05ක් තාවකාලිකව වසා දැමීමෙන් පසු ඊයේ (23) සවස සිට යළි තෝරාගත් ප්‍රදේශවලට පමණක් ලබා දීම...
අමෙරිකානු ඔත්තු සේවා ප්‍රධානී Kimberly Cheatle තම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඇය මෙලෙස ඉල්ලා අස්වී ඇත්තේ, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට පසුගිය ජූලි 13 වැනිදා...
ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (23) පැවති රැස්වීමේ දී...