බ්‍රසීලයේ වෙරළට ඔබ්බෙන් වූ මෝරුන් තුළ කොකේන් ඇති බව සොයාගෙන තිබේ. මෝරුන් මෙලෙස මත්ද්‍රව්‍ය ලබා ගන්නේ කෙසේදැයි විද්‍යාඥයන්ට සැක ඇති වී ඇති බව සඳහන්ය. විද්‍යාඥයන් විශ්වාස...
ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ අනිද්දා (25) පැවැත්වීමට නියමිතව තිබූ නිලවරණයද යළිත්වරක් කල්දැමීමට දැල්පන්දු නිලවරණ කමිටුව තීරණය කර තිබේ. විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ගාමිණී සරත් එදිරිසිංහ මහතාගේ සභාපතිත්වයෙන්...
ලංකා විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී ධූරයේ වැඩ ආවරණය කිරීමට විදුලි ඉංජිනේරු ඩබ්ලිව්. ජයරත්න මහතා පත් කිරීමට ගත් තීරණය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක්...
‘බී කොයින්ස්’ (BeeCoin) නමින් තවත් මහා පරිමාණ නීති විරෝධී පිරමීඩ මුල්‍ය ආයතනයක් මෙරට ප්‍රචලිත කිරීම සඳහා දායක වූයේ යැයි කියන පුද්ගලයින් තිදෙනෙකුට රටින් පිටවීම වළක්වමින් විදෙස්...
ඉකුත් මැයි මස 30 වන පීඩා වතුයායට අනිසි ලෙස ඇතුල් වී කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධිය සම්බන්ධව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම්, ජල සම්පාදන සහ වතු යටිතල...
එළඹෙන ජනාධිපතිවරණයේදී දෘෂ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් විශේෂ ඡන්ද පත්‍රිකාවක් පළමු වරට නිකුත් කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ...
සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (23) ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත විය. පනත් කෙටුම්පත දෙවන වන කියවීමේ විවාදය අද පෙරවරු 10.30...
මැතිවරණ කල් දැමීමට තමන් විරුද්ධ බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එසේ උත්සහ නොකරනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. ඔහු මේ බව පැවසුවේ අද (23) පොදු...
පසුගියදා පැවැති අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මාසයේදී ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් ව සිටින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත...
පාස්කු ප්‍රහාරය හා පිපිරීම්වල අග මුල වඩාත් හොඳින් දන්නේ අනුර කුමාර දිසානයක මහත් බව ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පවසයි. ඇප මත මුදා හැරීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණයෙන්...