පසුගියදා පැවැති අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මාසයේදී ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් ව සිටින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත...
පාස්කු ප්‍රහාරය හා පිපිරීම්වල අග මුල වඩාත් හොඳින් දන්නේ අනුර කුමාර දිසානයක මහත් බව ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පවසයි. ඇප මත මුදා හැරීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණයෙන්...
ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින්, මන්ත්‍රීවරුන් 35 දෙනෙකුට වැඩි පිරිසකගේ එකතුවක් සමග අගෝස්තු 08 වැනිදා සමගි ජනබල සන්ධානයට අදාළ ගිවිසුමට එළැඹෙන බව පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා...
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටුව වෙත යෝජනා කැඳවීම ආරම්භ කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ වැටුප් දීමනා සංශෝධනය...
ඊයේ (ජූලි 22) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය :
මෙරට මුහුදුසීමා උල්ලංඝනය කරමින්, ඩෙල්ෆ් මුහුදේ ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවරයින් 09 දෙනෙකු සමග යාත්‍රා 3ක් නාවික හමුදා භාරයට ගෙන ඇත. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ තමිල්නාඩුවේ...
මැතිවරණයක් සඳහා අවශ්‍ය වන තීන්ත ඇතුළු අවශ්‍ය ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තිරණය කර තිබේ. ඒ අනුව, ලිපි කවර, කාබන් කොළ, මුද්‍රණ කඩදාසි, ඝනක...
නිලධාරී මණ්ඩලයේ හිඟය පැවතිය ද එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් අවශ්‍ය කටයුතු සූදානම් බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසයි. නියෝජ්‍ය තැපැල්පතිවරයා සඳහන් කළේ, එම කටයුතු වෙනුවෙන් ලිපි...
රජයේ පාසල් වල ගුරුවරුන් ලෙස සේවය කරන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබේ. නීතිපතිවරයා විසින් ඊයේ (22) ශ්‍රේෂ්ඨාධිකරණයට...
ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් ආරම්භ කළ වැඩ වර්ජනය අත්හිටුවා තිබේ. ඒ අනුව එහි කටයුතු සාමන්‍ය පරිදි සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කලේය. මොවුන් මෙම...