ඉදිරි ජනාධිපතිවරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් විය යුතු බවට වන යෝජනාව අද (21) පස්වරුවේ පැවති “එක්ව ජය ගමු – අපි ගම්පහ” ජන හමුවේ දී ඉදිරිපත්කර...
ආසියානු තරගාවලියේ හා ආබාධිත ආසියානු තරගාවලියේ පදක්කම් ලාභීන්ට ක්‍රීඩා අමාත්‍යාංශය මගින් පොරොන්දු ප්‍රකාරව මුදල් පිරිනැමීම පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. මෙහිදී රුපියල් කෝටි 12...
පුද්ගලික වාහන ආනයනය කිරීම සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීම ලබන වසර මුල දක්වා ප්‍රමාද කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ. මෙරට ආර්ථිකය තවමත් ස්ථාවර...
ඇප මත මුදා හැර සිටියදී විදෙස් රටකට පැනගොස් ඇතැයි කියන සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මතද්‍රව්‍ය ජාවාරම්කාරයකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් යන අයගේ මෙරට...
බිත්තර ආනයනය කෙරෙහි යළි අවධානය යොමුව ඇති බව වෙළෙඳ හා වාණිජ කටයුතු අමාත්‍යංශය පවසයි. වෙළෙඳ හා වාණිජ කටයුතු අමාත්‍යංශය කියා සිටින්නේ මෙරට බිත්තර නිෂ්පාදකයින් විසින් දිගින්...
සමගි ජන බලවේගය ප්රමුඛ සමගි ජන සන්ධානය අගෝස්තු මුල් සතියේදී එලි දක්වන බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය. ජනාධිපතිවරණය මහ මැතිවරණය ඇතුළු සියලූම මැතිවරණ...
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට චමරි අතපත්තු ප්රමුඛ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (20) සමත් විය. ඒ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම කඩුලු 7කින්...
ලබන මාසයේ සිට විධායක නොවන සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 5000 කින් ඉහළ නැංවීම පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. ඒ අනුව පසුගියදා වැඩි...
බංග්ලාදේශය තුළ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් උසස් අධ්‍යාපනය සඳහා එරටට ගිය ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් අද (20) දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ. එරට විශ්වවිද්‍යාල...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෝ ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා හෝ වෙනත් කිසිවකු හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට නිල වශයෙන් ලිඛිතව පක්ෂයට තවමත් දැනුම් දී නැතැයි ශ්‍රී...