ලබන මාසයේ සිට විධායක නොවන සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 5000 කින් ඉහළ නැංවීම පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. ඒ අනුව පසුගියදා වැඩි...
බංග්ලාදේශය තුළ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් උසස් අධ්‍යාපනය සඳහා එරටට ගිය ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් අද (20) දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ. එරට විශ්වවිද්‍යාල...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෝ ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා හෝ වෙනත් කිසිවකු හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට නිල වශයෙන් ලිඛිතව පක්ෂයට තවමත් දැනුම් දී නැතැයි ශ්‍රී...
දුම්රිය සේවකයින් තවදුරටත් වැඩ වර්ජනයක නියැලුණහොත් එම සේවකයින් සේවය අත්හැර ගියා සේ සලකා රැකියාවෙන් ඉවත් කරන බව ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. හැටන්...
මද්රසා පාසලකට බලහත්කාරයෙන් ඇතුළුවීම සහ අනර්ථය යන චෝදනා යටතේ, පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබේ....
හම්බන්තොට හා යාපනය ප්‍රදේශවලින් මුහුදු ගිය ධීවර යාත්‍රා දෙකක් සමඟින් ධීවරයින් කිහිපදෙනෙකු අතුරුදන් වී තිබෙන බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ, ධීවරයින් හය දෙනෙකු...
වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම පැහැර හැර ඇති මන්ත්‍රීවරුන් 30කට ආසන්න පිරිසකට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අවවාදාත්මක ලිපි යොමු කර ඇතැයි වාර්තාවේ. පාර්ලිමේන්තු...
ලුණුගලගම කන්ද රක්ෂිතයේ හදිසි ගින්නක් ඇති වී තිබේ. ලුණුගල පොලීසිය පවසන්නේ, ඇති වූ ගින්නෙන් අක්කර 30ක පමණ භූමි ප්‍රමාණයක් මුලු මනින්ම විනාශ වී ගොස් අධි බලැති...
දියවන්නා ඔයේ පාවෙමින් තිබියදී නාඳුනන මළසිරුරක් සොයාගෙන තිබේ. දියවන්නාව ජපන් මිත්‍රත්ව මාර්ගයේ ශරීර සුවතා මංතීරුව අසලදී පුද්ගලයෙකු විසින් අද (20) උදෑසන මෙම මළසිරුර දැක ඇත. පසුව,...
ජපානයට ගිය ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාට එහිදී උණුසුම් පිළිගැනීමක් ලැබී තිබේ. ජපානයේ නරිටා(ණරිටා ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින්...