රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අද (18) දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු ගැන්වීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබේ. ජාතික...
ජාතික තරුණ සේවා සභාව, ජපන් සහයෝගිතා සංගමය [Japanese Solidarity Association(JSA)] සහ ජපාන තානාපති කාර්යාලය එක්ව සංවිධානය කරන ලද 2024 බොන් ඔදොරි උත්සවය මහරගම පිහිටි ජාතික තරුණ...
සිනමාශාලා තුළට ජංගම දුරකථන රැගෙනයාම සම්බන්ධයෙන් නව නීතියක් සැකසිය යුතු බව චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ගේ සංගමය පවසයි. ඒ අනුව සිනමාශාලා තුළට ජංගම දුරකථන රැගෙනයාම වළක්වාලමින් නව නීතියක් නිර්මාණය...
ටැටූ හිමිකරුගෙන් මාධ්‍ය ඉදිරියේ ප්‍රශ්න කල නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව කිසිදු විනය හෝ නීතිමය ක්‍රියාමාර්ගයක් නොගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය. අතුරුගිරියේ...
අනෙකුත් සියල්ලන් අභියෝගය භාර ගැනීමට බියෙන් පලා යද්දී රනිල් කේසර සිංහයෙකු මෙන් ඒ අභියෝග භාර ගැනීම සදහා පෙරට පැමිණි බව වැඩබලන ධීවර සහ ජලජ සම්පත් රාජ්‍ය...
උතුරු මැද පළාතේ පාසල්වල සේවය කරන විදුහල්පතිවරුන්ට,ගුරු උපදේශකවරුන්ට හා ගුරුවරුන්ට මුදලට උපකාරක පංතිවල සේවය කිරිම සම්පුර්ණයෙන්ම තහනම් කරමින් උතුරු මැද ප්‍රධාන අමාත්‍යාශ ලේකම් චක්‍රලේඛයක් නිකුත් කර...
කුරුණෑගල බුවනෙකබා රාජ සභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී වසර තුනක සිර දඬුවම් නියම වී සිටි කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා...
බරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවම් නියම වී සිටි පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියම කර තිබේ. ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ...
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී ඇතැයි ධවල මන්දිරය පවසයි. 81 හැවිරිදි ජනාධිපතිවරයාට මීට පෙර ද ‘කොවිඩ් 19’ ආසාදනය විය. නොවැම්බරයේ පැවැත්වෙන ඇමෙරිකන්...
අස්වැසුම දෙවැනි අදියරේ අයදුම්පත් සළකා බැලීම ආරම්භ කර තිබේ. දෙවැනි අදියරයේ දී අයදුම් පත්‍ර හාර ලක්ෂ 75000 ක් ලැබී ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත...