එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බදු ආශ්රිත ආදායමෙන් 20%කට ආසන්න ප්‍රමාණයක් අය කළ නොහැකි අවදානම් තත්ත්වයකට පත්ව ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. එම...
GPS තාක්ෂණය පාදක කර ගනිමින් මගී ප්‍රවාහන කළමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුව තිබේ. මෙහිදි I3 CUBE...
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ. ඒ අනුව අරාබි මුහුදු ප්‍රදේශ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල...
සීනි මට්ටම දැක්වෙන වර්ණ සංකේත ඇතුළු සංඝටක සඳහන් නොකර ආහාර විකිණීමට ඉදිරිපත් කරන ලදැයි ප්‍රධාන පෙළේ කෙටි ආහාර වෙළෙඳසල් ජාලයක් පවත්වාගෙන යන ෆැබ් ෆුඩ් සමාගම සහ...
රුපියල් කෝටි 17 කට අධික විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු මුදල් ගෙවීම පැහැර හරින ලදැයි ප්‍රධාන පෙළේ සීනි ආනයන සමාගමක් වන පිරමීඩ් විල්මා පුද්ගලික සමාගමට (Pyramid Wilmar...
නව විදුලි ගාස්තු සංශෝධනයට සමගාමීව ජල ගාස්තුව ද අඩු කිරීම සම්බන්ධව අධ්‍යයනය කරමින් සිටින බවත්, මෙම සතිය තුළ ඒ සම්බන්ධව තීරණයක් ගැනීමට හැකිවනු ඇති බවත් ජල...
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ දරුවෙකුට පහර දීමේ විඩියෝ දර්ශනයකට අදාළව කාන්තාවන් සිව් දෙනෙකු අරණායක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දරුවාගේ මව ඇතුළු...
අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 18ක් සඳහා ඇස්තමේන්තු මිල පරාසයක් මහජනතාව සහ වෙළෙඳ ප්‍රජාව දැනුවත් කිරිම සඳහා මෙම සතිය වෙනුවෙන් නිකුත් කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති...
එළඹෙන ජනාධිපතිවරණයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙතෙක් තීරණය කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ජනාධිපතිවරයා සහ හිටපු...
ඉදිරි ජනාධිපතිවරණයේ ආරක්ෂාව සහ ජනාධිපති අපේක්ෂකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ. ජනාධිපති අපේක්ෂකයින්ට සහ හිටපු ජනාධිපතිවරුන්ට ඇති තර්ජන...