ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත්ව සම්මත කර නොමැති නිසා එය ජනමත විචාරණයකින් අනුමත වන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබූ...
එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු...
රටේ තිබු යුද්ධය නැති කළ නායකයා මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නොවන බව සනත් නිශාන්ත මහතාගේ බිරිඳ චමරි ප්‍රියංකා මහත්මිය පවසයි. ඇය මේ බව කියා සිටියේ...
ගල්කිස්ස මහ හෝටලයේ වහලයේ කොටසක් අද (15) පෙරවරුවේ මුහුදුබඩ දුම්රිය මාර්ගයට කඩා වැටී ඇති බවට තොරතුරු වාර්තා වේ. මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බවද...
කොළඹ වරාය පරණ ලේකම් කාර්යාලය අසල එස්.ඒ.ජී.කේ. දොරටුව අසල ඉදිකිරීම් සදහා චීන සමාගමක් විසින් කළ කැණීමකදී මිනිස් ඇටසැකිල්ලක් හමුවී ඇති බව කොළඹ වරාය පොලිසිය පවසයි. අධිවේගී...
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු මොළේ උණ වැළදීමෙන් මියගොස් තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ 26 හැවිරිදි පුද්ගලයෙකු බවයි වාර්තා වේ. බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා...
පොළොන්නරුව, වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ සිට වැලිකන්ද දක්වා ධාවනය කරමින් තිබූ කැබ් රථයක්, සිංහපුර 11 කිලෝමීටර් කණුව ආසන්නයේ දී අද (15) දහවල් වේගය පාලනය කරගැනීමට නොහැකිව පාරෙන්...
සංවිධානාත්මක අපරාධ කල්ලි, සමාජයෙන් තුරන් කිරීම ඉතා හොඳ සැලැස්මක් මත සිදුකරමින් පවතින බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටියේය. මාධ්‍ය වෙත අදහස් දැක්වමින් ඒ මහතා සඳහන්...
වසර පහක් මුළුල්ලේ නොපවත්වන ලද ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල ක්‍රීඩා අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ලබන අගෝස්තු මස පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. අවසන් වරට ජනාධිපති සම්මාන උළෙලක් පැවැත්වූයේ...
නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරයට කේ.පී ශර්මා ඔලී තේරිපත් වී ඇත. නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය දැරු පුෂ්ප කමල් දහාල් විශ්වාසභංගයකින් පසුගිය දා පරාජයට පත් ව තිබූ අතර ඒ අනුව...