ඝාතනයට ලක්වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (13) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරුණි. ඒ පවුලේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන්ය. මේ අතර, මාකඳුරේ...
ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර මෙරට ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයට නව සභාපතිවරයකු පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි. එයට පෙර වත්මන් සභාපති ෆීල්ඩ්...
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල ඊයේ (12) නිකුත් කර තිබේ. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන https://www.doenets.lk/ පිසීමෙන් ප්‍රතිඵල ලබා ගැනීමට හැකිය.
අධික ලෙස දුම පිට කරමින් ධාවනය කරන රථවාහන අසාදු ලේඛන ගත කිරීමට පියවර ගන්නා බව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදල පවසයි. එහි අධ්යක්ෂ...
මෑත කාලීනව වැඩිම පිරිවැයක් දැරූ විවාහ උත්සවයක් ලෙස සැලකෙන ප්‍රකට ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානිගේ පුත්‍රයා වන ආනන්ත් අම්බානිගේ සහ රාධිකා මර්චන්ට්ගේ දින 3ක විවාහ...
නීත්‍යනුකූල මත්පැන්වල මිල අඩුකර දෙන්නේ නම් රටේ ජනතාවට වටින බව ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් පවසයි. මත්පැන්වල මිල අඩුකිරිමෙන් රටේ මත්ද්‍රව්‍ය උවදුර සම්පූර්ණයෙන්ම නතර...
ඝාතනයට ලක්වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (13) බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතව තිබේ. මේ වනවිට දේහය අවසන් ගෞරව සදහා...
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම මේ මස අවසානයේදී සිදු කරන බව එම පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපති අපේක්ෂකයෙකු නම්...
කොරියන්, ජර්මන් ඇතුළු විදෙස් භාෂා 6 කට අදාළ ගුරුවරුන් 500 කට අධික පිරිසක් පාසල්වලට අනුයුක්ත කර ඇතැයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා...
ජනාධිපතිවරණයේ මුද්‍රණ කටයුතු සඳහා උපරිමය රුපියල් මිලියන 600 ත් 800 ත් අතර මුදලක් වැයවනු ඇතැයි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසයි. රජයේ මුද්‍රණාලයාධිපති, ගංගා කල්පනී ලියනගේ මහත්මිය පැවසුවේ...