ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා අතර හමුවක් ඉන්දීය රාජ්‍ය මන්දිරයේදී අද (12) සිදුවිය. ඉන්දීය රජය විසින් අනුග්‍රාහකත්වය දක්වනු...
බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරිවරයා එහි සේවය කරන අතරතුරදි ඔහුගේ කටුනායක නිවසට පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු තර්ජනය කළ බවට පැවසෙන සිදුවිමක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කර...
රේගු වැඩවර්ජනය හේතුවෙන් ගොඩ ගැසුණු බහාලුම් 5000කට අධික ප්‍රමාණය මුදාහැරීමේ කටයුතු සඳහා සතිඅන්තයේ දීත් කඩිනම් වැඩසටහනක් සකස් කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය...
අධ්‍යාපන ඇමතිවරයා ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙසත් තමාගේ ක්‍රියාකලාපය පිළිබඳව අසත්‍ය කරුණු පදනම් කරගෙන අද පෙරවරුවේදී දෙරණ අරුණ වැඩසටහන මෙහෙයවූ චතුර අල්විස් මහතා විසින් ඔහුගේ මතයක් ඉදිරිපත්...
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 07 දෙනෙකු ජුලි මස 25 වනදා දක්වා අද (12) යළිත් රක්ෂිත බන්ධනගාරගතකර තිබේ. සැකකරුවන් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්...
මත්පැන් නිෂ්පාදන සමාගම් වල හිඟ බදු පිළිබඳව විමසීම සඳහා සුරාබදු අධ්යක්ෂ ජනරාල්වරයාට ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇතත් ඔහු...
නව නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ කේ. ඒ. පාරින්ද රණසිංහ මහතා අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 61...
දුම්රිය වැඩවර්ජනය අවසන් කිරිම සඳහා ගෞරවාන්විත ප්රවේශයකට යොමු වූ සියළුම පාර්ශවයන් වෙත ස්තුතිය පළ කරමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලිපියක් පලකර ඇත. එම ලිපිය...
අපනයන ආර්ථිකය, නිෂ්පාදන, සංචාරක හා තාක්ෂණ අංශ මෙන්ම නවීන කෘෂිකර්මාන්තය දියුණු කිරීම තුළින් රට තුළ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟිය හැකි බවත්, ඒ සඳහා මූලික පදනම මේ වන...
එක්සත් ජාතීන්ගේ, අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ මහත්මිය, ශ්‍රී ලංකා රජයේ ආරාධනයෙන් 2024 ජූලි 16 සිට 19 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ...