අනුරාධපුර, රුවන්වැලි මහසෑය පොලිස් මුරපලේ රාජකාරිබාරව සිටි 55 හැවිරිදි පොලිස් සැරයන්වරයෙකු අද (11) අලුයම පහට පමණ වෙඩි වැදී මියගොස් සිටි බව පොලිසිය පවසයි. මියගොස් ඇත්තේ උඩමළුව...
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමට මැතිවරණ කොමිසම අවසර දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (10) මැතිවරණ කොමිසම...
වර්ජනය ක්‍රියාත්මක වුවත්, කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය 35ක් අද (11) ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. උසස්වීම් ලබානොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් පසුගිය අඟහරුවාදා (09)...
රථ වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය අගෝස්තු මස දෙවැනි සතිය වන විට ගැනීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත්...
මෙරටට එවන ප්‍රේෂණ අනුව විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා විදෙස් ශ්‍රමිකයන්ට ලබා දුන් අවස්ථාව අවභාවිත කර තිබෙන බව අනාවරණය වී ඇතැයි මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය...
ව්‍යාපාරික විරංජිත් තාඹුගල මහතාගේ බැංකු ගිණුමට 2018 වසරේ සිට 2022 දක්වා කාලය තුළ රුපියල් මිලියන 4,757ක් බැර වී ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අද (10)...
මාලඹේ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත්කර තිබූ ක්ලබ් වසන්ත ඝාතනයේ වෙඩික්කරුවන් අතින් වෙඩිවැදී මියගිය 38 හැවිරිදි නයන වාසුල විජේරත්නගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (10) පස්වරුවේ තලාහේන...
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතී. පොලීසිය පවසන්නේ වසන්ත ඝාතනය වෙනුවෙන් ලොකු පැටී, දුලාන්ව ඉත්තෙක් ලෙස පාවිච්චි...
බෙම්මුල්ල දුම්රිය ස්ථානය අසලදී දුම්රියෙන් මගියෙකු ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (10) පස්වරුවේ දැඩි තදබදයක් සමග දුම්රියෙන් ගමන් කරමින් සිටි එම මගියා වැටී ඇත. ඔහු...
බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් කාන්තා තරගාවලියේ (CPL 2024) එළබෙන අදියරට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු එක්කරගෙන තිබේ....