ඊයේ (2024 – 07- 09) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ ඇත. එම තීරණ මෙසේය.
එළැඹෙන ජනාධිපතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ වැඩපිළිවෙලට සහාය දැක්වීමට ඩලස් අලහප්පෙරුම මහතා ප්රමුඛ නිදහස ජනතා සභාව තීරණය කර තිබේ. අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි...
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ වර්ජනයේ නිරත සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන්ට සහ දුම්රිය පාලකවරුන්ට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අවසන් නිවේදනයක් නිකුත්කර තිබේ. ඒ අනුව අද (10) දහවල් 12ට අදාළ...
කොළඹ ජාතික පුස්තකාලයේ ගින්නක් හටගෙන තිබේ. කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ මෙම ගින්න හටගෙන තිබෙන බවයි වාර්තා වේ. ගින්නෙන් සිදු වූ...
ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය නංවාලීම සඳහා මී ගවයන් සහ එළදෙනුන් ලබා දීමට ඉන්දියාව සහ පාකිස්ථානය සිය එකඟතාවය පළ කර තිබේ. අප රටේ සිටින මී ගවයින් සහ...
අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබේ. ඒ අනුව මුං ඇට, ආනයනික අර්තාපල්, දුඹුරු සීනි සහ සුදු සීනිවල මිල පහත දමා...
පක්ෂීන් සහ උරග විශේෂ කිහිපයකට අයත් සතුන් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කල මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 05 ක් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක “සුරක්ෂා”...
විදුලි ගාස්තු සංශෝධන පිළිබඳ මහජන අදහස් විශ්ලේෂණයෙන් අනතුරුව ජූලි 15 වැනිදා ඒ සම්බන්ධයෙන් වන අවසන් තීරණය ප්‍රකාශයට පත්කරන බව මහජන උපයොගීතා කොමිසම පවසයි. එහි සභාපති මහාචාර්ය...
තැපැල් සේවකයින් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුළු අනෙකුත් තැපැල් කාර්යාලවල ලිපි සහ පාර්සල් ලක්ෂ දොළහක් පමණ සිරවී තිබෙන බව තැපැල් වෘත්තිය සමිති පවසති....
උසස්වීම් ලබානොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (09) ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් කාර්යාල දුම්රිය රැසක් අවලංගු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. කෙසේවෙතත් දුම්රිය...