එක්සත් ජාතික පක්ෂයේ දඹුල්ල ආසනයේ මෙහෙයුම් කාර්යාලය ඉදිරිපිට තිබු පුවරු කිසියම් පිරිසක් විසින් කඩා දමා ඇතැයි වාර්තා වේ. මෙම කාර්යාලය පවත්වාගෙන ගොස් ඇත්තේ, දඹුල්ල මහ නගර...
නීතිපති ධුරය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ වඩාත්ම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පත් කිරීමේ ව්‍යවස්ථානුකූල අවශ්‍යතාවක් නැති බවත් මින් පෙර එවැන්නක් සිදු වී නැති බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම්වරයා...
ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද (09) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයෙන් අනතුරුව කාරක සභා අවස්ථාවේදී...
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන ලද පැය 48ක සංකේතාත්මක වර්ජනය අවසන් කර තිබේ. තැපැල් වෘත්තිය සමිති එකමුතුව විසින් මෙම වැඩ වර්ජනය ඊයේ (08) සිට...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක “අස්වැසුම” සුබසාධක ප්රතිලාභ ගෙවීමේ වැඩසටහනේ දෙවන අදියරේ තොරතුරු සංගණනය ජූලි 15 දා සිට 30 දක්වා සිදු කෙරෙන බව සුබසාධක...
ජාතික බලවේගය විසින් සංවිධානය කරනු ලැබූ පශු වෛද්‍ය සහ පශු සම්පත් වෘත්තිකයන්ගේ ජාතික සමුළුව පසුගිය දා (06) පැවැත්විණි. මෙහිදී අදහස් දැක්වූ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ ජාන වෛද්‍ය...
රුපියල් 454,200ක මුදලක් අල්ලසක් ලෙස ලබා ගත්තේ යැයි කියන කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාපල්වරයාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ...
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (KDU) හා ශ්‍රී ලංකා ප්‍රංශ තානාපති කාර්යාලය එක්ව සංවිධානය කරන “ප්‍රංශ සිනමා උළෙල” ජූලි මස 11, 18, 25 සහ අගෝස්තු...
රජයට මුල්‍ය අලාභයක් සිදු කිරීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ වත්මන් වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව නිදහස් කරන්නේද? නැද්ද? යන...
රජය මගින් වතු කම්කරුවන්ට වැඩි කල රු 1700 දෛනික වැටුප කඩිනමින් ලබා දීමට වතු සමාගම් පියවර ගත යුතු බව පවසමින් හැටන් ප්‍රදේශයේ වතු ගණනාවක වතු කම්කරුවන්...