නුවරඑළිය ගාමිණී ජාතික පාසලේ උසස් පෙළ අංශයේ අධ්‍යාපනය ලබමින් සිටින සිසුවෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිවරයා ඇතුළු 6 දෙනෙක් අත්ඩංගුවටගෙන තිබේ. නුවර එළිය පොලීසිය...
කොම්පඤ්ඤවීදියේ අල්ටෙයාර් තට්ටු නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් වැටුණු සිසුවාගේ සහ සිසුවියගේ මරණය සැකසහිත නම් ඒ පිළිබඳ පැමිණිල්ලක් පොලිසියට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර...
පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රී රහීම් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරි පත් කරන්නැයි කල්පිටිය සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණයේ දී පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත්...
ඉන්දියාවේ මුම්බායි නගරයට බලපා ඇති අයහපත් කාලගුණය නිසා මුම්බායි Chhatrapati Shivaji Maharaj ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩ බැමට නියමිතව තිබූ ගුවන් යානා 50 ක් ආපසු හරවා යවා ඇති...
පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චින්තක අමල් මායාදුන්න මහතාට වතුර බෝතලයකින් ප්‍රහාරයක් එල්ල කළ ආබාධිත විශ්‍රාමික යුද හමුදා සෙබලා (16) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට...
කදිරවේලු ෂන්මුගම් කුහදාසන් මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (09 ) දිවුරුම් දුන්නේය. කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා...
ලංකා විදුලිබල මණ්ඩලය විසින් යෝජනා කර ඇති විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වාචික මහජන අදහස් ලබා ගැනීම අද (09) දිනයේ සිදුකිරීමට නියමිතය. මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන්...
ජනාධිපතිවරණයට අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා පොලිස්පතිවරයා, රජයේ මුද්‍රණාලාධිපතිනිය සහ තැපැල්පතිවරයා කොමිෂන් සභාව වෙත කැඳවා ඇති බව එහි සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පවසයි. ඒ අනුව රජයේ මුද්‍රණාලාධිපතිනිය...
අතුරුගිරියේ වෙඩි තැබීමෙන් මියගිය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තාගේ බිරිඳ වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබේ. ඊයේ (08) උදෑසන...
සියලුම දුරකථන සමාගම් මගින් නොමිලේ අන්තර්ජාල සබඳතා ලබාදෙන බව සඳහන් කොට ලැබෙන කෙටි පණිවුඩ වෙත පිවිසීමෙන් සමාජ මාධ්‍ය ගිණුම් සහ ජංගම දුරකථන දත්ත වෙනත් පාර්ශව වෙත...