ජුනි 26 වනදා මෙරට නිලණය හිමියන් සමඟ ණය ආපසු ගෙවීම පිළිබඳව එකඟතාවයන්ට එළඹීමට හැකි වූ බවත් කැබිනට් මණ්ඩලය විසින් බලය පවරන ලද නිලධාරීන් මෙරට නියෝජනය කරමින්...
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා තමාට පහර දුන් බවට මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගුණතිලක රාජපක්ෂ මහතා කළ පොලිස් පැමිණිල්ල...
ගෑස් මිල සංශෝධනය අද (02) ප්‍රකාශයට පත්කරන බව ලිට්රෝ සමාගම පවසයි. එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ ලෝක වෙළෙඳපොළේ පවතින ගෑස් මිල ගණන්වලට අනුව එම...
පාතාල නායකයකු සහ ජාත්‍යන්තර මතද්‍රව්‍ය ජාලයේ ප්‍රබලයකු බව කියන කංජිපානි ඉම්රාන්ට ප්‍රංශයේ දේශපාලන රැකවරණ ලැබී ඇතැයි “ලංකාදීප” පුවත්පත වාර්තා කර තිබේ. මෙරට පාතාල නායකයකුට විදේශයකදී දේශපාලන...
කතරගම ඇසළ මංගල්‍යය ආරම්භ වීමත් සමග පූජා වට්ටිවලින් ලැබෙන රුපියල් කෝටි ගණනක මුදල් සහ රන් ආභරණ වෙනුවෙන් රුහුණු කතරගම මහා දේවාලයේ කපු පරපුර දෙකක් අතර දේවාලයේදී...
ඖෂධ අධිමාත්‍රාවක් ශරීරගත වීමෙන් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය වයස අවුරුදු නවයක දැරියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් පරණ පරීක්ෂණය සිදුකර අධිකරණයට වාර්තාවක්...
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන විට මලයාසියාව බලා පලාගිය සහකාර...
ජාතික ජන බලවේගය විසින් “පුනරුදයට රටම එකට” නමින් සංවිධානය කල කළුතර මහ රැලිය පසුගිය දා (29) පැවැත්විණි. මෙහිදී අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක...
විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් හෙට (02) දිනයේ පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එය තීරණය කර...
මේ වන විට ලබන වී අස්වනු ප්‍රමාණය දෙගුණ කර ගත යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබා දී ඇති ඉලක්කය ඉදිරි වගා කන්න හයක් තුළ සපුරා...