ජනාධිපතිවරයා පවසන ආකාරයට ලංකා මාතාව වැල් පාලමින් එගොඩ කළා යැයි පැවසීම මිථ්‍යාවක් බවත්,එම වැල් පාලමෙන් ගොඩ වූයේ ජනාධිපතිවරයා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා...
කොටස් වෙළඳපොළ ආයෝජයනය 6 ශ්‍රේණියේ සිට පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට කටයුතු කෙරෙමින් පවතින බව ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ...
ආර්. සම්පන්දන් මහතා අභාවප්‍රාප්ත වීමෙන් හිස්වන පාර්ලිමේන්තු අසුන දෙමල ජාතික සන්ධානයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ ඊළඟ ට සිටින කදිරවේලි සන්මුගම් කුගදාසන් මහතාට ලැබීමට නියමිතව තිබේ. පසුගිය...
විදුලි සංදේශ පනත සංශෝධනය කිරීම සඳහා වන ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බැලුණු අතර ඊට අදාළ අනුමතිය හිමිවිය....
තමන්ට නියම වී ඇති වසර තුනක සිරදඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබේ. මෙම...
අද (01) මධ්‍යම රාත්‍රියේ සිට සැලසුම් කළ ආකාරයෙන් 5.07%කින් බස් ගාස්තු පහළ දැමීමට ජාතික ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබේ. මෙම සංශෝධනයට අනුව බස් ගාස්තුව රුපියල් දෙකකින්...
වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අද(01) දිනයේ ප්‍රකාශයට පත්කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ශෂී වෙල්ගම මහතා සඳහන් කළේ, අද පස්වරු 1.00ට පැවැත්වෙන ප්රවෘත්ති...
විදුලි බිල අඩු කිරිම ලබන 16 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මංජුල ප්‍රනාන්දු මහතා සඳහන් කර ඇත්තේ ගාස්තු සංශෝධන අවසන්...
මෙවර ඇසළ පෙරහර සමයේ මහනුර නගරයේ රැඳී සිටින්නේ කෙසේ දැයි තම සංගමයේ විධායක සභාව ගන්නා තීරණය අනුව කටයුතු කරන බවට මහනුවර යාචකයන්ගේ සංගමය පවසා තිබේ. මහනුවර...
තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ සියලුම පුද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්ව අද (01) වර්ජනයක නියැලී සිටී. ඒ, තලවකැලේ ලිඳුල ප්‍රදේශයේ ගාල් කර තිබු පෞද්ගලික බස් රථ දෙකක ඉදිරිපස...