පොදු ගමනාගමන සේවා අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. 1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනතට අනුව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල...
පුත්තලම, කරුවලගස්වැව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර ඇප මත මුදහැරීමට පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණය...
උප්පුවේලි ප්‍රදේශයේ හෝටලයක නවාතැන්ගෙන සිටි ඊශ්‍රායල ජාතික කාන්තාවක් අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි වාර්තා වේ. පසුගිය 27 වැනි දා සිට එම කාන්තාව අතුරුදන්ව ඇති...
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට ඔස්ට්‍රේලියානු ජාතික පුහුණුකරුවකු වන ක්‍රිස් රොජර්ස් මහතා පිළිබඳව වැඩි අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ. ක්‍රිස් රොජර්ස් මහතා...
මැතිවරණයක් කැඳවීමට නියමිත බැවින් ඒ සඳහා සූදානම් වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් ආයතන කිහිපයකට දැනුම් දී තිබේ. රජයේ මුද්රණාලායාධිපතිනියටත්, පොලිස්පතිවරයාටත් ඒ සම්බන්ධයෙන් දැනුම් දී ඇති...
තම රජයක් යටතේ ගුරු වෘත්තීය රටේ ප්‍රධාන වෘත්තීය දහයෙන් එකක් බවට පත් කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඒ මහතා මේ...
පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය බටහිර ඉන්දීය කොදෙව්, බාබඩෝස් බ්‍රිජ්ටවුන්හිදී අද රාත්රියේදී පැවැත්වේ. ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව තරඟ වදින අවසන් මහා...
බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර බන්ධනාගාර වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර තිබේ. ඒ, වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම සඳහාය....
සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, උතුරු අක්ෂාංශ 06 ත්...
එඬරු ඇට ආහාරයට ගැනීමෙන් ඇති වූ අසාද්මිකතාවක් හේතුවෙන් පාසල් ළමුන් 8 දෙනෙකු රෝහල් ගත කර තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ (28) දහවල් මන්නාරම – තච්චනාමරදමඩු ප්‍රදේශයේදී මෙම...