2015 වසරේ දී තරුණයෙකු පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වීමෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට වසර තුනක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කර...
නීතීපති සංජේ රාජරත්නම් මහතාගේ සේවා කාලය පසුගිය 27 වැනිදායින් අවසන් විය. නීතීපති දෙපාර්තමේන්තුවේ වසර ගණනාවක් පුරා සේවය කළ සංජේ රාජරත්නම් මහතා විශ්‍රාම යාම නිමිත්තෙන් නීතීපති දෙපාර්තමේන්තුවේ...
මේ වසරේ ජුනි මාසය වනවිට සූර්ය බලශක්තියෙන් මෙගාවොට් 1000ක් මෙරට ජාතික පද්ධතියට එක් කිරීමට හැකි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. ඒ වහළ මත සවි...
අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවැනි අදියර අද(28) ආරම්භ වෙයි. විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, අද සිට දින 10 එම අදියරේ ඇගයීම් සිදු කෙරෙන බවයි. සාමාන්‍ය...
රජයේ විධායක නිලධාරින්ට ලබා දෙන මාසික විධායක දීමනාව රුපියල් 10,000 කින් ඉහළ නැංවීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පලාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව...
2024 කන්ද උඩරට ඇසළ පෙරහැර මහා මංගල්‍යය පවත්වන දින නිවේදනය කර තිබේ. ඊට අනුව පළමු කුඹල් පෙරහැර 2024 අගෝස්තු මස 10 වනදා ආරම්භ කෙරෙන අතර අවසන්...
ඉන්දීය ලේඛිකාවක් වන අරුන්දතී රෝයි PEN Pinter සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිත බව වාර්තා වේ. 62 හැවිරිදි ඇය පවසා ඇත්තේ මෙවර PEN Pinter ත්‍යාගය තමන්ට හිමි වීම...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණ දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය. දළදා මාළිගාව වෙත පැමිණි ජනාධිපති...
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 21 දෙනෙකුට ආණ්ඩුවේ ප්රබලයකුගේ මැදිහත්වීමෙන් මාසිකව රුපියල් ලක්ෂ දෙක බැගින් දීමනාවක් ගෙවන බව එම පක්ෂ ආරංචි මාර්ගයකින් දැනගන්නට ඇත. එම...
රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගුරුවරුන් උදෑසන කාලයේ අනිවාර්යයෙන්ම පාසල් තුළ රැඳී සිටිය යුතු බවත් යම් හෙයකින් පාසල් දරුවන්ට හිමි අධ්‍යාපනය අහිමි වන්නේ නම් ගුරු හා විදුහල්පති...