හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සමක් වැඩිදුර සලකා බැලීම සඳහා ලබන ජූලි මස 01 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කලේය....
විල්පත්තුව ආශ්රිත වෙඩිතලතිව් රක්ෂිත වනාන්තර කලාපයේ කොටසක් ඉස්සන් වගාව සඳහා වෙන්කරමින් වනජීවි අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් වහාම ක්‍රියාත්මක වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය...
මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී නාවික හමුදා සෙබළෙකු ජීවීතක්ෂයට පත්වීම සහ නාවික හමුදා දේපොළවලට අලාභහානි සිදුවීම සම්බන්ධයෙන් අදාළ ඉන්දීය ධීවරයින්ට එරෙහිව...
අධික උණුසුම හේතුවෙන් ගත වූ දින 06 ක කාලය තුළ පාකිස්ථානයේ පුද්ගලයින් 500ක් පමණ මිය ගොස් තිබේ. විදෙස් වාර්තා සදහන් කළේ, ඇතැම් දිනවල එරට උෂ්ණත්වය සෙල්සියස්...
ඇහැලියගොඩ – ඇරෑපොල ප්‍රදේශයේ වයෝවෘද්ධ අඹුසැමි යුවලක් සිටි නිවසක් කොල්ලකෑමට පැමිණි කොල්ලකරුවන් විසින් එහි සිටි අඹු සැමියන් තියුණු ආයුධයකින් කපා කොටා කාන්තාව ඝාතනය කර පලාගොස් ඇතැයි...
කොළඹ දිස්ත්‍රික්කය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමට හේතු වූ කරුණු සොයා බලා සියලු ග්‍රාම නිලධාරී කොට්ඨාස ආවරණය වන පරිදි වාර්තා කැඳවන ලෙසත්, එම වාර්තා අනුව මූලික වාර්තාවක්...
හෝමාගම – පිටිපන ප්‍රදේශයේ පිහිටි ඉඩම් කොටසක් ලංකා විදුලි බල මණ්ඩලය වෙත ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. විද්‍යා හා තාක්ෂණ නගර ආශ්රිත නාගරික සංවර්ධන ව්‍යාපෘති...
ශ්‍රී ලංකාවේ පාරිසරික සුරක්ෂිතතාව සුරැකීමේ අරමුණින් මධ්‍යම පරිසර අධිකාරිය සංවිධාන කරන “ජනාධිපති පරිසර සම්මාන – 2024″ සම්මාන ප්රදානෝත්සවය හෙට (28) පැවැත්වීමට නියමිතය. ඒ, ජනාධිපති රනිල් වික්රමසිංහමහතාගේ...
ගන්දර ධීවර වරාය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ කාලසීමාව දීර්ඝ කිරීම සහ මුළු පිරිවැය ඇස්තමේන්තුව සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ගන්දර ධීවර තොටුපොළ පවතින ස්ථානයේ ධීවර වරායක් ඉදිකිරීම...
වතු කම්කරු වැටුප් වැඩිකරන ලෙස නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව වැවිලි සමාගම් ගොනුකළ පෙත්සම නොවැම්බර් 8 වනදා විභාගය සදහා කැදවන ලෙස අභියාචනාධිකරණය විසින් නියම...