නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ ‘ලොලියා’ ආයතනයේ සම සුදුකරන ආලේපන බෙදාහරින ලද කුරියර් සමාගමේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීමට අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (26) අවසර ලබා දෙන...
ද්විපාර්ශ්වික ණය හිමියන්ගේ නිල කමිටුව සමඟ අමෙරිකානු ඩොලර් බිලියන 5.8ක ණය ප්‍රතිව්‍යුහගතකරණ අවසන් එකඟතාවට පැමිණීමට සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීන අපනයන ආනයන බැංකුව සමඟත් ගිවිසුමකට...
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වියහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසිවාර...
ප්‍රේම සම්බන්ධයක් මුල්කර ගනිමින් ඇති වූ ආරවුලක් දුරදිග ගොස් 17 හැවිරිදි පාසල් සිසුවකුට පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පල්ලේකැලේ ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුන් 05 දෙනෙකු මැණික්හින්න...
2006 අංක 06 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19(1) සහ 19(2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව එම පනතේ විධිවිධාන වලට අනුකූල නොවන ලෙස ක්‍රියා...
අද (26) පෙරවරුවේ පැරිස් නුවරදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් කරමින් නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ අවසන් එකඟත්වයට...
හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය අධිකරණයට අපහාසයක් කළ බවට චෝදනා කරමින් ගොනුකළ පෙත්සමක් සලකා බැලීමේ කටයුතුවලින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු ඉවත්ව තිබේ. මෙම පෙත්සම විමසා බැලීමේ...
දේව මෙහෙයක් අතරතුරදී බුදු දහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාසාත්මක වන අයුරින් ප්‍රකාශයක් සිදුකළා යැයි චෝදනා එල්ල වී තිබෙන දේවගැති ජෙරම් ප්‍රනාන්දුට හඬ සාම්පලයක් ලබාදීම සඳහා හෙට...
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා 2024 ජූලි 01 දින ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව ඇති බව වාර්තා වේ. විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ ජපාන විදේශ...
කුකුළු මස් සහ බිත්තර පරිභෝජනයේදී හොඳින් පිස ගැනීමට කටයුතු කරන ලෙසත් අමු හෝ අඩුවෙන් පිසින ලද කුකුළු නිෂ්පාදන පරිභෝජනයෙන් වළකින ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවට දැනුම් දිමක්...