ඉන්දියානු වෙරළාරක්ෂක බලකායේ ගැඹුරු මුහුද මුර සංචාර නෞකාවක් වන සැෂේ නෞකාව දින දෙකක සංචාරයක් සඳහා 2024 ජූනි 19 වන දින කොළඹට පැමිණියේය. කොළඹට පැමිණීමෙන් අනතුරුව මෙම...
“ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුළ කාන්තාවන්ගේ අයිතිවාසිකම් හෝ කාන්තාවට සම තැන ලබාදීම වෙනුවෙන් පනතක් ගෙනවිත් නොමැති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය...
තමා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අධිකරණ සේවා සංගමයේ සභාපති දිසා විනිසුරු රුවන් දිසානායක සහ ලේකම් ඉසුරු නෙත්තිකුමාරගේ මහත්වරුන් ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කර විනය විරෝධීව කටයුතු කර...
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා විසින් ගොනුකර තිබෙන පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ. 2008 වසරේ කොළඹ හා තදාසන්න...
තමන්ගේ උරුමය ලබා ගැනීමට ජනතාවට ඇති අයිතිය අහිමි කිරීමට කිසිවෙකුට ඉඩ දිය නොහැකි බව අවධාරණය කළ ජනාධිපතිවරයා “උරුමය” වැඩසටහන සාර්ථක කර ගැනීම වෙනුවෙන් පක්ෂ විපක්ෂ බේදයකින්...
2024 ජූලි මස 02වන අඟහරුවාදා පෙ.ව 9.30ට පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබේ. අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 ස්ථාවර නියෝගය ප්‍රකාරව මෙම කැඳවීම සිදුකර ඇත. ...
සදාහරිත ප්ලාන්ටේෂන් ආයතනයේ මැඩගස්කර් ව්‍යාපෘතිය යනු කිසිදු නීතිමය අයුරකින් වලංගු බවක් නොවන්නක් බව මහ බැංකුව විසින් කියා සිටී. සදාහරිත ප්ලාන්ටේෂන් නමින් වල්ලපට්ට, මැඩගස්කර් වැනිලා සහ කටුපොල්...
චීනයේ චන්ග්-අ හය සඳ තරණ අභ්‍යාවකාශ යානය, සිය අභ්‍යාවකාශ මෙහෙයුම සාර්ථකව නිම කරමින් අනතුරුව, පෘථිවියට යළිත් පැමිණ තිබේ. මෙම යානය ජුනි 25වැනිදා චීනයේ ඉනර් මොංගෝලියා ස්වයං...
වෙඩිතබා ගෙන සියදිවි නසා ගත් උසස් පෙළ පාසල් සිසුවෙකු පිළිබඳ පුවතක් ගම්පොළ ප්‍රදේශයෙන් වාර්තා වෙයි. ගම්පොළ ඇත්ගාල පොලීසිය පැවසුවේ, රැකියාවට යන මවට වැඳ කාමරයට ගොස් ඇති...
ජාතික ජන බලවේගයේ ත්‍රිවිධ හමුදා සාමූහිකයේ හපුතලේ ආසන සමුළුව පසුගිය දා (23) පැවැත්විණි. මෙහිදී අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න මහතා පැවසූයේ...