ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත බෝරා ප්‍රජාවගේ වාර්ෂික සම්මේලනය සාර්ථක කර ගැනීමට අවශ්‍ය උපරිම සහාය ලබා දෙන ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල...
රහස් තොරතුරු හෙළිදරව් කිරීමේ වෙබ් අඩවියක් වන විකිලීක්ස්හි නිර්මාර්තෘ Julian Assange වසර ගණනාවකට පසුව එක්සත් රාජධානියේ බන්ධනාගාරයකින් නිදහස් කර තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ, අමෙරිකාව...
මැති ඇමතිවරුන් 56 දෙනකු සිය නවාතැන් වෙනුවෙන් රුපියල් ලක්ෂ තිස් හතක පමණ මුදලක් (හිඟකුලි) ගෙවීම පැහැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ....
අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව නතර කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි. එම සංගමයේ සභාපති මහේෂ් ගම්මන්පිල...
අද (25) දවසේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම්...
ලංකා සතොස ලිමිඩඩ් සමාගම විසින් එහි ප්‍රධාන විධායක නිලධාරීවරයා සඳහා මාසික දීමනා වශයෙන් පසුගිය 2022 වසරේදී රුපියල් අටලක්ෂ හතළිස්හයදහස් හයසිය හැටක මුදලක් හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්ට අට...
අන්තර්ජාලය ඔස්සේ නීතිවිරෝධීව සංවිධානාත්මක අයුරින් මූල්‍ය ගනු-දෙනු මෙහෙයවන මීගමුවේ මධ්‍යස්ථාන දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (24) රාත්‍රී කාලයේ වටලා විදේශිකයන් 30 දෙනකු පමණ අත්අඩංගුවට...
ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ හා සන්ධාන නායකත්ව වෙත පක්ෂයේ සමාජ-ආර්ථික ප්රතිසාධනීය ජාතික වැඩපිළිවෙල සමාජ කතිකාවක් සඳහා දෙසතියක් තුළ ප්‍රසිද්ධ කරන මෙන් ඉල්ලමින් දේශපාලන විශ්ලේෂක හා විචාරක...
තමන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් ගැටලු පැන නොනගිනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාරණයට ලක් වූ සභාපති, අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි....
ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව මෙරට ලක්ෂ්යමය මතුපිට උද්ධමනය 2024 අප්‍රේල් මාසයේ දී වාර්තා වූ 2.7% සිට 2024 මැයි මාසයේ දී 1.6% ක් දක්වා පහළ...