ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගයට අදාළ නඩුව ඒකපාක්ෂිකව විභාග කිරීමට කොළඹ දිසා අධිකරණය...
පාසල්වල සිටින අනධ්‍යයන කාර්යමණ්ඩලය අද (24) සහ හෙට (25) දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී ඇති පසුබිමක පාසල් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් විදුහල්පතිවරුන් දැනුවත්...
විශ්වවිද්‍යාල අවට ප්‍රදේශවලට පොලිස් ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය දැනුම්දෙන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල කාර්යමණ්ඩලවල හා සිසුන්ගේ ආරක්ෂාව සඳහා එම පියවර ගත් බවය. එම නිවේදනය පහතින්,
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජූලි 01 වනදා ආරම්භ වීමට නියමත අතර, එහි පළමු තරගය නුවර සහ දඹුල්ල අතර පැවැත්වීමට නියමිතය. ඒ, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී යි....
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සමඟි ජන බලවේගයෙන් ඉවත් කරන ලෙස එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායකවරුන් ඉල්ලීමක් කර තිබේ. සමඟි ජන බලවේගයේ...
මෙවර T20 ලෝක කුසලානයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් රාත්‍රී සමාජ ශාලාවල කාලය ගතකර ඇති බව පවසන්නේ නම් එය ඔප්පු කර පෙන්වන ලෙස තමා ඕනෑම...
නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති මහල් නිවාස 8,000කට ලබන මාසයේදී සින්නක්කර ඔප්පු ලබා දීමට කටයුතු යොදා තිබෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා...
රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය වශයෙන්ම තිබිය යුතු lidocaine නිර්වින්දන එන්නත බොහෝ රෝහල්වලට ප්‍රමාණවත් තොග නොලැබීම නිසා සාමාන්‍ය ශල්‍යකර්ම පවා සිදු කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි...
රුසියානු පාලනය යටතේ පවතින ඩජෙස්තාන් කලාපයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලකර තිබේ. ඉන් 23 දෙනෙක් පමණ මියගොස් ඇති අතර ඊට පොලිස් නිලධාරීන් 15 දෙනෙක් ඇතුළත් ය. එසේම පූජකයෙක්,...
දිවයින පුරා අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් අද (24) සහ හෙට (25) දින අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව අධ්‍යාපන අනධ්‍යයන...