වෙළෙඳ හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය
රුසියාවේ සටන් පෙරමුණේ කුලී හමුදාවල සේවයේ යොදවා සිටින ආරක්ෂක අංශ සාමාජිකයන් මෙරටට රැගෙන ඒමේ සාකච්ඡා සඳහා ශ්‍රී ලාංකික දූත පිරිසක් අද (24) රුසියාවේ මොස්කව් බලා පිටත්ව...
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවස අසල ඔත්තු බැලුවේ යැයි කියන සිදුවීමට අදාළ පරීක්ෂණ කටයුතු ගල්කිස්ස පොලිස් කොට්ඨාශය වෙතට මාරු කර ඇතැයි “ලංකා සී නිවුස්” වාර්තා කර...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන 26 වැනිදා ජාතිය ඇමතීමට නියමිතව ඇතැයි වාර්තා වේ. රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව හා විදෙස් ණය ප්‍රතිව්‍යූහගතකිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව...
එල්ටීටීඊ තහනම තවදුරටත් පවත්වා ගෙන යාමට එක්සත් රාජධානිය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. X පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා...
මත්පැන් නිෂ්පාදනය අඩුවීම හේතුවෙන් ඉස්කාගාර හතක මත්පැන් නිෂ්පාදනයට අවශ්‍ය එතනෝල් ලීටර් ලක්ෂ හැටක් පමණ ගොඩ ගැසී ඇතැයි වාර්තා වේ. තවදුරටත් එතනෝල් ගබඩා කිරීමේ පහසුකම් නොමැති වීම...
සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලොව ආරක්ෂක අංශයේ ඉහළම නිලය වන මාර්ෂල් තනතුරක් ළඟදිම පිරිනැමෙනු ඇතැයි වාර්තා වේ. තරු හයේ ජෙනරාල්වරයකු ලෙස...
ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ මාධ්‍ය හමුවක් අද (22) පැවැත්විණි. මෙයට ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සමාජික මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා, ජාතික ජන බලවේගයේ ආර්ථික...
මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 13ක සුදුසුකම් ලැබු පවුල් 27,595න් 192 දෙනෙකු සඳහා ජනාධිපතිවරයා විසින් සංකේතාත්මකව ඔප්පු ලබාදීම සිදුකර තිබේ. ඒ මිලියන 2ක සින්නක්කර ඔප්පු ලබාදීමේ...
ඉන්දියාව වැනි අසල්වැසි රටවල කුරුළු උණ රෝගීන් වාර්තාවීම ආරම්භ වී ඇති නිසා ශ්‍රී ලංකාවට කුරුළු උණ පිළිබඳව අවධානෙන් සිටින ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දී තිබේ....