සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය ලකුණු 161කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම...
සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් සැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ හා වත්කම් උපයා ගත් බව කියන නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ ‘LOLLIA’ ආයතනය මගින් සිදුකර...
කැනේඩියානු නළු ඩොනල්ඩ් සදර්ලන්ඩ් (Donald Sutherland) අභාවප්‍රාප්තව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දිගු කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු මිය යන විට 88 වැනි පසු වූ...
මහ බැංකුව සහ කම්කරු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සේවක අර්ථසාධක අරමුල් ගෙවීම් ඇතුළු දත්ත ලබාගත හැකි ඩිජිටල් දත්ත පද්ධතියක් සකස් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී කම්කරු...
පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා පවතින විහාරස්ථාන 11,100 කට ආසන්න විහාරස්ථානවල ආරක්ෂාව සදහා පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් 50,000 කට ආසන්න පිරිසක් යොදවා ඇති බව පොලිස්...
පොසොන් පුන් පොහොය දිනය නිමිත්තෙන් වාර්ෂිකව සංවිධාන කරන හෝමාගම ධර්ම රශ්මි පොසොන් කලාපය අද (21) සිට 23 වැනිදා දක්වා පැවැත්වේ. දියගම, පිටිපන, දාම්පේ, මීගොඩ, ගොඩගම, පනාගොඩ,...
අද (21)ට යෙදෙන පොසොන් පුර පසළොස්වක දිනය වෙනුවෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා විසින් ද පොසොන් දින පණිවිඩයක් එක්කර තිබේ. “මිහිඳු හිමියන් විසින් බුදු...
අදට යෙදෙන පොසොන් පුර පසළොස්වක දිනය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පොසොන් දින පණිවුඩ නිකුත් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...
අනුබුදු මිහිඳු මාහිමියන් ශ්‍රී ලංකාවට වැඩම කොට බුදු සසුන පිහිටුවීම සිහිපත් කරන උතුම් පොසොන් පුන් පොහොය අදට (21) යෙදී ඇත. ශ්‍රී බුද්ධ වර්ෂ 236 වැන්නේ පොසොන්...
2024.06.21 වන දිනට යෙදෙන පොසොන් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව බන්ධනාගාර ගත සිරකරුවන්හට විශේෂ...