ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා අද (20) උදෑසන දිවයිනට පැමිණියේය. විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය – තාරක බාලසූරිය මහතා හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් මහතා...
පොසොන් උත්සවයට සහභාගී වන ජනතාවගේ පහසුව සඳහා සුපුරුදු පරිදි ධාවනය වන බස්රථ කාල සටහන් වලට අමතරව අනුරාධපුරය, මිහින්තලය හා තන්තිරිමලය දක්වා අතිරේක බස්රථ 400 ක් පමණ...
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළකරන බව දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගර් මූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා කියයි. පානදුර...
මධ්‍යම පළාත් සභාව සතු නිවසක තාවකාලිකව පදිංචි වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් එම නිවස සඳහා අයවිය යුතු මුදල් මන්ත්‍රී පඩියෙන් කපා ගැනීමට අවසර ඉල්ලා...
පල්ලෙකැලේ බන්ධනාගාර සංකීර්ණයේ මලාපවහන පද්ධතිය විධිමත් ආකාරයෙන් නඩත්තු නොකිරීම හේතුවෙන් මල අපද්‍රව්‍ය පානීය ජල මූලාශ්‍රයක් වන වික්ටෝරියා ජලාශයට කාන්දුවන බව අනාවරණය වී තිබේ. පල්ලෙකැලේ බන්ධනාගාර සංකීර්ණය...
සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් සැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ හා වත්කම් උපයා ගත් බව කියන නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි සහ ඇගේ සමීපතමයන්ගේ බැංකු...
ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවය ළඟා කර ගැනීම සඳහා තවදුරටත් සහය ලබාදීමට සූදනම් බව චීනය පවසයි. මේ බව අද (ජුනි 19) බෙයිජිං අගනුවරදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපති ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (19) පැවැති පක්ෂ විධායක සභා රැස්වීමේදී තේරී පත්වී තිබේ. මීට පෙර ශ්‍රී ලංකා...
දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ට එරෙහිව ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්...
පෞද්ගලික බස් රථයක් සහ සිසු සැරිය බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් කඩුවෙල රනාල ප්‍රදේශයේදී අද (19) අනතුරක් සිදුවී තිබේ. කොළඹ සිට ලඹුගමුව දක්වා සිසුන් ප්‍රවාහනය කළ...