ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් වූයේ වලව්වේ පුංචි නෝනා නඩු දමා වාරණ නියෝග ලබාගත් හේතුවෙන් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ඔහු...
කොළඹ නෙළුම් කුලුනෙහි පාට වෙනස් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව අද (17) රාත්‍රියේ දී එය කොළ සහ සුදු වර්ණවලින් විචිත්‍රවත් වනු ඇති බවයි වාර්තා වේ....
භූමියේ අයිතිය නොමැතිව රටට බත සපයා දෙන ගොවි ජනතාවට කෘතගුණ දැක්වීමට උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදිමේ වැඩසටහන මඟින් රජය කටයුතු කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
පසුගියදා ලන්ඩන් වෙත ගිය ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා එහිදී ඉකුත් සෙනසුරාදා දින (15) පැවති ජනහමුව අමතමින් අදහස් පල කලේය. “මෑත ලෝක ඉතිහාසයේ...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ වත්මන් රජය එකඟ වී ඇති ගිවිසුම තමන්ගේ රජයක් යටතේ සංශෝධනය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. පසුගියදා ගම්පහ දිවුලපිටිය...
WhatsApp හරහා යොමු කරන හඬපට පරිවර්තනය කිරීමේ හැකියාව සම්බන්ධයෙන් එම සමාගම අත්හදා බලමින් සිටින බවට තොරතුරු වාර්තා වේ. WEBetaInfo සඳහන් කළේ, එහි මූලික පියවර ලෙස භාෂා...
සුදු වෑන් රථයකින් පැමිණි කළු පැහැති ඇඳුම් ඇඳගත් පිරිසක් තරුණයෙකු පැහැරගෙන ගොස් ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ සිදුකරන බව කළුතර දකුණ පොලීසිය පවසයි. පොලිසිය සඳහන්...
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සියයට පනස් එක ලෑස්ති වුණොත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ තමා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා පැවසීය. පක්ෂය තමාට කොන්දේසි දහයක්...
නැගෙනහිර ඉන්දියාවේ දුම්රිය දෙකක් ගැටී සිදුවුණු අනතුරින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. අනතුරින් තවත් 30 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. අනතුර සිදුවූයේ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් සහ මගී...
ඉදිරි ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා අවශ්‍ය ඡන්ද පෙට්ටි සූදානම් කරන ලෙස නිලධාරීන්ට දැනටමත් උපදෙස් දී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසයි. ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම...