බස්නාහිර පළාත් සභාවේ සහ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ වත්මන් කාර්ය සාධනය සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමු විය. මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ රජයේ ගිණුම් පිළිබඳ...
2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් අමෙරිකාවේ නිව්යෝක්හි තාවකාලිකව ඉදි කෙරුණු නාසා කවුන්ටි ක්‍රීඩාංගණය බෙහෙවින් අවධානයට ලක්විය. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, නාසා...
නීතිවිරෝධී ලෙස වැරදි තොරතුරු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර මෙරටට ගෙන්වීමෙන් පසුව අල්ලස් කොමිසම භාරයට ගන ලැබූ සුඛෝපභෝගී වාහන 05ක් ශ්‍රී ලංකා රේගුව වෙත භාරදෙන...
ශ්‍රී ලංකාවේ තිරසාර නාගරික සචලතාවය සහ ආර්ථික සංවර්ධනය කෙරෙහි ඇතිකළ බලපෑම වෙනුවෙන් සූර්ය බල බැටරි හුවමාරු කිරීමේ නවමු සංකල්පය සම්මාන ලබයි. USAID අරමුදල් යොදා ශ්‍රී ලංකාවේ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට පැනවූ වාරණය ලබන 28 දින දක්වා දීර්ඝ කිරීමට කොළඹ අතිරේක දිසා විනිසුරු...
සියලුම මුදල් හුවමාරු මධ්‍යස්ථානවලට මහ බැංකුවේ ලියාපදිංචි වීම සහ අධීක්ෂණය අනිවාර්ය කරමින් ශ්‍රී ලංකා බැංකුව ඊයේ නිවේදනයක් නිකුත් කර තිබේ. 2024 ජුනි 03 වැනි දින සිට...
ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍යතාන්ත්‍රික උපදේශන සාකච්ඡාවල දහතුන්වැනි වටය ජූනි 17 වැනිදා පැවැත්වීමට නියමිතය. 2024 ජූනි 17 වැනි දින මහජන චීන සමූහාණ්ඩුව සමඟ බෙයිජිං නුවරදී...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා ඉදිරි පාර්ලිමේන්තු සැසියේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය. ඒ, පසුගිය ජුනි මස 03 වැනිදා ජනාධිපති...
උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ හා වටගොඩ අතර සීග්‍රගාමී දුම්රියක් පීලි පැනීමෙන් අවහිර වී තිබූ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කෙරුණු බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය...
තම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපති බවට පත් වුවද රටේ වත්මන් තත්ත්වය අනික් පස පෙරළවිය නොහැකි බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි....