මහනුවර ප්‍රදේශයේ ගුරුවරියකට විවාහ පොරොන්දු දී මූල්‍ය වංචාවක් කළැයි ජනප්‍රිය නළු රන්ජන් රාමනායකට එරෙහිව පවරා තිබූ නඩුව ඊයේ අවසන් විය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව එලෙස පවරා...
කවුරු කුමක් කීවත් නියමිත කාලයට පැවැත්විය යුතු මැතිවරණ පවත්වන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නයක මහතා පවසයි. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන...
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව පළාතේත් සහ අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන...
ගිණුම් හිමියන්ගේ අනුදැනුමකින් තොරව ස්ථාවර තැන්පතු උගසට තබමින් සිදුකළ මහා පරිමාණ වංචාවකට අදාළව වානිජ බැංකුවක සේවයේ නියුතු සැකකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට පුළුල් විමර්ශනයක් සිදුකරන බව...
අද (13) අලුයම දක්ෂිණ අධිවේගයේ 61 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අනතුරක් සිදුව තිබිණි. මත්තල දෙස සිට කොට්ටාව දෙසට ධාවනය වූ ඉන්ධන බවුසරයක් මාර්ගයේ මැද ආරක්ෂිත වැටේ...
පිසූ ආහාර සමඟ මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු / දිලීර (පුස්) සහිත සුදු ගම්මිරිස් පිළි ගැන්වීම සම්බන්ධයෙන් මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරියේ වරද පිළිගත් සිනමන් ලේක්...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති වැඩසටහනේ දෙවැනි සමාලෝචනය අනුමත කර තිබේ. අමාත්‍ය අලි සබ් රි මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් මේ...
2019 අප්‍රේල් 21 දින සිදුවූ බෝම්බ ප්‍රහාර පිළිබඳ ලැබුණු පූර්ව බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය (SIS), ජාතික බුද්ධි ප්‍රධානී (CNI) සහ අනෙකුත් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග...
පොසොන් පොහොය නිමිති කරගෙන මිහින්තලය වෙත පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට කටයුතු කරන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල...
ඉදිරි සති කිහිපය තුළ ඉතා වැදගත් අණපනත් 15ක් පමණ සම්මත කර ගැනීම සඳහා මේ වන විට කටයුතු සම්පාදනය කරමින් පවතින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම...