ඇපල් සමාගමේ වාර්ෂික සමුළුව වන WWDC 2024 අද (10) රාත්‍රියේ දී පැවැත්වීමට නියමිතය. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ එහි දී iOS 18 සහ සිදු කිරීමට යෝජිත...
වීරගුල පොලිසිය භාරයේ මාස 09ක් රඳවාගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන සංජීව කුමාර නොහොත් ගණේමුල්ල සංජීව මේ මස 24 වන දින දක්වා...
සමස්ත ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මාර්ගයේ මේ වන විට පත්වන විරෝධතාව හේතුවෙන් එම මාර්ගය අවහිරවීමෙන් දැඩි වාහන තදබදයක් නිර්මාණය වී...
කැසිනෝ ඇතුළු සියලු සූදු නියාමන කිරීමේ විධිවිධාන ඇතුළත් අධිකාරි පනත ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. ඒ පිළිබඳ අභියෝගය රජය...
මෙරටට නිදහස ලැබිමටත් පෙර (1877 සිට 1957) දක්වා ඉකුත් වසර අසුවක කාලය තුලදි කෞතුක භාණ්ඩ වර්ග 07කට අයත් භාණ්ඩ 7157ක් අස්ථානගත වි ඇති බැව් ජාතික විගණන...
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඇතිවූ ගැටුමකින් තුවාල ලබා නරා හේන්පිට හමුදා රෝහලේ ප්‍රතිකාර ලැබූ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා නිවස බලා ගොස් ඇත....
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (10) ඉන්දියාවේ නවදිල්ලි නුවර දී බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ...
අලුත් ආර්ථිකයක් සමඟ ඉදිරියට යාමේ දී ආකල්ප සංවර්ධනය වූ තරුණ පරපුරක් අවශ්‍ය බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලබන මස මැද භාගයේදී ප්‍රකාශයට පත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි. ඊයේ (09) හොරණ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත...
චීනයේ ඉතා සාර්ථක Chang’e 6 චන්ද්‍ර මෙහෙයුම ඉක්බිතිව, චීන චන්ද්‍ර ගවේෂණ මෙහෙයුමේ ප්‍රධාන නිර්මාණකරු හා ප්‍රධාන සැලසුම්කරු වන මහාචාර්ය වූ වේර් යින් (Wu Weiren)ගේ සහ ඔහුගේ...