තමන් මුහුණ දෙන බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළ තර්ජන සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ....
ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යළි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත් කර තිබේ. ඒ, ජුනි මස පළමු වනදා සිට ලබන දෙසැම්බර් මස 31 වනදා දක්වායි. 2009 අංක...
දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (08) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු...
ලෝක සාගර දිනය 2024 අදට (08) යෙදී තිබේ. සාගරය වටිනාකම හා සාගරය ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව දැනුවත් කරමින් ලෝක සාගර දිනය සමරනු ලබයි. ලෝක සාගර...
කොලොන්නාව නගරය තිබෙන තැනින් ඉවත් කොට එම ප්‍රදේශයේම උස් බිමක ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ. මෙම නව නගර සැලසුම යටතේ...
බංග්ලාදේශයට ලකුණු 125ක ඉලක්කයක්!පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගීවන දෙවන තරගය බංග්ලාදේශයට එරෙහිව මේ වනවිට අමෙරිකාවේ ඩලස්හීදි පැවැත් වේ. එහි කාසියේ වාසිය දිනා...
එඬේරමුල්ල දුම්රිය හරස්මාර්ගයක දී අද (08) උදැසන සිදු වූ දුම්රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබේ. එම දුම්රිය හරස් මාර්ගයේ දී මෝර්ටරථයක් දුම්රියේ ගැටීමෙන් එම අනතුර සිදු ව...
මාතලේ කෘත්‍රිම හොකීපිටිය සහ කොළඹ රීඩ් මාවතේ කෘත්‍රිම හොකීපිටිය ජූලි මස 15 වනදාට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට අවශ්‍ය කටයුතු සැළසුම් කර තිබෙන...
මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මුදල් කාරක සභාව තුළින් VFS වීසා ගනුදෙනුවේදී සිදුව ඇත්තේ කුමක්දැයි හෙළිදරව් කරගැනීමට කටයුතු කරන විට රාජ්‍ය පාර්ශවය...
පන්දුවාර 20 යි 20 ජාත්‍යන්තර තරගවල වැඩිම ලකුණුලාභියා බවට පත්වීමට පාකිස්තාන කණ්ඩායමේ නායක බාබර් අසාම් සමත්ව තිබේ. ඒ, මේ දක්වා එහි පෙරමුණ ගෙන සිටි ඉන්දීය පිතිකරු...