පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව පසුගිය බදාදා (05) එහි සභාපති පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්විය. එහි පළමු සැසියේ දී සාකච්ඡාවට බඳුන් වූයේ...
ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාණවත් තරම් ශක්තිමත් ප්‍රගතියක් ලබා ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තක්සේරු කරන බව එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලි කොසැක් පවසයි. ඇය...
තමන් ආරම්භ කළ අකුරට වැඩ කිරිමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ලබන ඉරිදා තාවකාලිකව අත්හිටුවීමට, ශ්‍රී ලංකා ග්‍රාම නිළධාරී සංගමය තීරණය කර තිබේ. එහි ජාතික සංවිධායක නෙවිල් විජේරත්න...
ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) රාත්‍රියේ බත්තරමුල්ලේදී රැස්විය. ඒ ඉදිරි දේශපාලන තත්ත්වය පිළිබද සාකච්ඡා කිරීම සඳහායි. එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ,...
නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (07) පස්වරුවේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර...
අද (07) දින දුම්රිය එන්ජින් රියදුරු වෘත්තීය ක්‍රියා මාර්ගය නිසා උදෑසන දුම්ර්ය ගමන් වාර 50 කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු වෙමින් පවතින බව වාර්තා වේ. හවස් කාලයේ...
නිව්යෝර්ක් හි පිහිටා ඇති නසාවු කන්ට්‍රි (Nassau County) ක්‍රිකට් පිටියේ තණතීරු ජාත්‍යන්තර ප්‍රමිතියෙන් තොර බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කර තිබේ. එම ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත සෙසු...
පාකිස්තාන කණ්ඩායම සමඟ පැවති විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගය සුපිරි පන්දුවාර සටනකින් පසු ලකුණු 5කින් ජය ගැනීමට සත්කාරක අමෙරිකාව ඊයේ (06) ඩලාස්හිදී සමත්...
ක්‍රීඩා විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සිරි කන්නංගර මහතා ඔස්ට්‍රේලියාවේදී අභාවප්‍රාප්ත වී තිබේ. හොරණ ප්‍රදේශයේ උපත ලබා කොළඹ රාජකීය විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හැදෑරූ සිරි කන්නංගර මහතා ශ්‍රී ලංකාවෙන් බිහි වූ...
දුම්රිය රියදුරන්ගේ උසස්වීම් ප්‍රමාදවීමේ ගැටලුව ඇතුළු ගැටලු කීපයක් මුල්කරගනිමින් ‘ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස්’ දුම්රිය රියදුරු සංගමය අද (06) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව එම සංගමය...