බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උතුරු සහ උතුරු මැද පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය...
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේගේ සහ ගුණතිලක රාජපක්ෂ අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ පසුගිය 03 වැනිදා රාත්‍රියේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ගුණතිලක රාජපක්ෂ මහතාගෙන් කොටුව...
මේ වසරට අදාළව සිදු කරන ලද QS (Quacquarelli symonds) ලෝක ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල 1000 අතරට කොළඹ විශ්වවිද්‍යාලය තේරී තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ අංක...
සාගරය, ජාත්‍යන්තර දේශපාලන අරගල බිමක් නොවිය යුතු බව චීනය පවසයි. චීන විදේශ අමාත්‍ය සහකාර Miao Deyu මහතා මේ බව කියාසිටියේ, අද (5) පැවති “මහාද්වීපික තටකය හා...
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ, විදුල ළමා වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස කටයුතු කළ ඉඳුනිල් ජයවර්ධන මහතාගේ දේහය මෝදර වෙරළ ප්‍රදේශයේ තිබී අද (05) හමුවී තිබේ පොලීසිය පවසන්නේ...
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලුම පාසල් හෙට (06) සිට යළි විවෘත කරන බව පළාත් අධ්‍යාපන ලේකම්වරයා පවසයි. එසේම තවදුරටත් ගංවතුර බලපෑම එල්ලවී ඇති පාසල් සහ අවතැන්...
ගෑස් මිල අඩු වීමේ වාසිය පාරිභෝගිකයන්ට ලබා දෙන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. ඒ අනුව අද (05) සිට බත් පැකට්, රයිස් සහ කොත්තු මිල...
ඉන්දීය මහ මැතිවරණයෙන් ජය ලැබූ නරේන්ද්‍ර මෝදී සිය තුන්වැනි ධුරකාලය සඳහා සෙනසුරාදා (08) දිවුරුම් දීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඔහුගේ නව කැබිනට් මණ්ඩලය...
මේ පාලකයන් පාඩමක් ඉගෙන ගන්නවා නම්, ඉගෙනගත යුතුව තිබුණේ අරගලයෙන් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. පසුගිය දා (02) ජාතික ජන බලවේගය...
මැතිවරණ කල් දැමීමට ආණ්ඩුව යොදන උප්පරවැට්ටි ගැන ජනතාව සහ දේශපාලන පක්ෂ අවදියෙන් සිටිය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය. ප්රජාතන්ත්ර විරෝධී ආණ්ඩුවේ කූට උපක්රමවලට...