අධික වැසි සමග ඇති වූ ආපදාවලින් මියගිය පුද්ගලයින් ගණන 21ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ, පසුගිය 01 වැනි දා සිට අද (05) දක්වා කාලය තුළයි. සිදුවී...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් භාරතීය ජනතා පක්ෂය ප්රමුඛ සන්ධානයේ ජයග්‍රහණයට සුබපැතුම් එක්කර තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ නායකත්වය පිළිබඳව එරට ජනතාව තුළ ඇති විශ්වාසය...
ලෝක පරිසර දිනය අදට (05) යෙදි තිබේ. 1972 වසරේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර දී එළඹුණු එකඟතාවකට අනුව සෑම වසරකම ජුනි මස 05 වනදා “ලෝක පරිසර දිනය ”...
කළු ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 48ක් දක්වා දීර්ඝ කර තිබේ. කළු ගඟ අවට පහත්බිම්වල ජනතාව මේ පිළිබඳ විමසිලිමත් විය යුතුයි....
අද දිනයේත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වලට වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ස්ථාන කිහිපයක සවස්...
ඉන්දියාවෙන් වතුකරයට පැමිණ සිටින බව කියන ගුරුවරුන් සම්බන්ධයෙන් බුද්ධි අංශ ලබා දී තිබෙන වාර්තාව ගෙන්වා ගන්නා බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ...
ශ්‍රීලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේගේ මහතාගේ පහර කෑමට ලක්වූ එම පෙරමුණේම පාර්ලිමේන්තු මන්ත්‍රි ගුණතිලක මහතාගේ පාදයේ පැය හතරක ශල්‍යකර්මයක් සිදුකළ බව එම මන්ත්‍රිවරයාගේ පුත්...
ගංවතුරෙන් අවතැන්ව කඳවුරුවලට නොගොස් කිසියම් හෝ නිවසක රැඳී සිටින පුද්ගලයන්ට රජයෙන් පිසූ ආහාර ලබානොදීමේ චක්‍රලේඛයක් හේතුවෙන් ග්‍රාම නිලධාරීන්ට ගමට යාට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි ඔවුහු පවසති....
ඉන්දීය මැතිවරණය ජයග්‍රහණය කිරීමට භාරතීය ජනතා පක්ෂය ප්රමුඛ සන්ධානය සමත්වූ බව එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කර තිබේ. එහෙත් අවසන් ප්‍රතිඵලය පිළිබඳව මෙතෙක් නිල වශයෙන්...
ත්‍රස්තවාදී සහ අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ සංවිධාන 15ක සහ පුද්ගලයින් 210කගේ සියලු අරමුදල් සහ වත්කම් අත්හිටුවීමට රජය පියවර ගෙන තිබේ. ආරක්ෂක අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල්...