සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා ගමන් ගත් ජිප් රථය අද (03) අලුයම කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ කෝන්ගස්දෙනිය හංදිය අසලදී යතුරුපැදියක ගැටී...
කැළණි ගඟේ සුළු ගංවතුර තත්ත්වය මේවන විට පහල බැස ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ දත්ත වාර්තාවලින් පෙනී ගොස් තිබේ. අදාළ වාර්තාව පහත...
අයහපත් කාලගුණය හේතුවෙන් සම්පූර්ණයෙන්ම විනාශ වූ සියලු නිවාස ඉදිරි මාස දෙක තුළ රජයේ මුදල් යොදවා ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී...
හදිසි ආපදා තත්ත්වයන් දැනුම්දීමට සහ විපතට පත් පුද්ගලයන් වෙත තවදුරටත් සහන සැලසීම වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 හදිසි දුරකථන ඇමතුම් අංකය 24 පැය පුරා ක්‍රියාත්මක කර තිබේ....
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද (03) දිනයේත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි...
කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොස්ගම, පුවක්පිටිය, රන්වල, අවිස්සාවේල්ල දක්වා කොටස නායයාම්, පාලම් කඩා වැටීම් හා ගංවතුර තත්ත්වයන් නිසා දින කිහිපයකට වසා දැමීමට තීරණය කළ බව ප්‍රවාහන මහාමාර්ග...
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හා ජලගැලීම් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. මේ වන විට කෑගල්ල,...
නොකඩවා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් කැලණි ගඟ පිටාර ගලා බියගම මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුව අවට ජලයෙන් යටවීමෙන් කඩුවෙල අන්තර් හුවමාරු මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමූ බව මාර්ග...
හෙට දිනයේ දිවයිනේ සියලුම පාසල් වසා තැබීමට තීරණය කර ඇත. පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
විස්සයි විස්ස 2024 ලෝක කුසලාන තරගාවලියේ විශේෂ සිද්ධි හා තොරතුරු දිනපතා Srilankamirror වෙතින් ගෙන ඒමට අප සූදානම්. මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගයේදී අද...