ගංගා හයක ජල මට්ටම් අවදානම් තත්ත්වයක් දක්වා ඉහළ ගොස් තිබෙන බැවින්, ඉදිරි වැසි තත්ත්වය සමග මෙම ගංගා ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන්...
සිංගප්පූරුවේ ආගමන විගමන පරීක්ෂක අධිකාරියේ (ICA) නියෝජිතයින් 06 දෙනෙකු සතියක කාලයකට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි ඒ අමාත්‍ය ටිරාන් අලස්...
ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වසර දෙකකකින් කල් තැබීම සඳහා එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කළ යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා...
ජපානයේ රැකියා අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකේයයන් වෙනුවෙන් නව අවස්ථාවක් ජපන් තානාපති කාර්යාලය විසින් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. නිශ්චිත පුහුණු ශ්‍රමිකයන් ලෙස ජපානයේ රැකියා අපේක්ෂා කරන්නන්...
හඬ රංගේ බණ්ඩාරගේ වුණාට ඇත්ත වුවමනාව රනිල් වික්‍රමසිංහගේ බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේය. ඔහු මෙම අදහස්...
විදුලි බිල 10% ත් 20% ත් අතර ප්‍රතිශතයකින් අඩු කිරීමේ හැකියාව ඇති බවත් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කළහොත් ඉන් පසුව විදුලි බිල ඉහළ යෑම වැඩි හැකියාවක් ඇති...
අත්අඩංගුවට ගත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය පුන්සර අමරසිංහ මහතාව ඇප මත මුදාහැර ගැනීම සිදුවිය. කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 10ක ශරීර ඇපයක්...
වැදගත් වන්නේ විහිළු සැපයීම නොව ප්‍රජාතන්ත්‍රවාදිව ජනතා විශ්වාසය රැකගෙන කටයුතු කිරීම බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. ඒ...
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිදුකළ ද්වේශ සහගත ප්‍රකාශයකින් සිදුවූ අපහාසයට රුපියල් මිලියන 500ක වන්දියක් අය කර දෙන්නැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී...
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන දිනේෂ් පෙරේරා නොහොත් “කුඩු සනා” නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව කියන මුදල්වලින් මිලදීගත් අධි සුඛෝපභෝගී නිවාස දෙකක් සහ මෝටර් රථ...