ගුණාත්මකභාවය පරීක්ෂා කෙරෙන අවම ක්‍රමවේදයකින් හෝ තොරව ඖෂධ මෙරටට ගෙන්වා රෝගී ජනතාව අවදානමට ලක් ලක්කර ඇති හෙයින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එවකට සිටි ප්‍රධාන විධායක නිලධාරියා...
ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයන් 6 දෙනෙකු ඊයේ (17) දින පස්වරුවේ හැටන් දුම්රිය ස්ථානයේදි සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ උඩරට...
යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවීයාම නිමිත්තෙන් ඉන් මිය ගිය දමිළ ජනතාව සිහි කරන වෙල්ලමුල්ලිවයික්කල් සැමරුමක් අද උදෑසන (18) වැල්ලවත්ත වෙරළ තීරයේදී පැවැත්විණි. එහිදී එම ස්ථානයට...
ජාතික ජන බලවේගයේ විගණකවරුන්ගේ සහ ගණකාධිකාරීවරුන්ගේ මාධ්‍ය හමුවක් ඊයේ (17) දිනයේ පැවැත්විණි. මෙම මාධ්‍ය හමුව සඳහා හිටපු ප්‍රධාන ගණකාධිකාරී එන්.ඩී.එස්. ඇන්ටන් පෙරේරා, හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති...
දේශපාලනඥයන් සහභාගී වන කිසිදු උත්සවයකට සහභාගී නොවීමට ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ. සිය වැටුප් ගැටලුවට විසඳුම් ලබා දෙන තෙක් මෙම තීරණයෙහි සිටින...
බහුදින ධීවර යාත්‍රාවක් අනතුරට පත්වීමෙන් එහි සිටි එක් ධීවරයෙකු මියගොස් තවත් ධීවරයෙකු අතුරුදන්ව තිබේ. පසුගිය 12 වනදා වාලච්චේන ධීවර වරායෙන් ධීවරයින් පස්දෙනෙකු ධීවර කටයුතු සඳහා බහුදින...
පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කිලෝ 450 කට අධික තොගයක් විනාශ කිරීම අද පස්වරු 5.00 ට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, පොලිස්පති දේශබන්දු තෙන්නකොන්...
ශ්‍රී ලංකා ආර්ථික මුහුදු කලාපයෙන් චීන පර්යේෂණ නෞකා ඉවත්කර තැබීම සඳහා අමෙරිකාව මෙරට රජය සමඟ අඛණ්ඩව කටයුතු කරන බව ශ්‍රී ලංකාව සඳහා නම් කළ නව අමෙරිකානු...
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති “ලෙජන්ට් ට්‍රොපි 2024” ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවා දීමට විදේශීය ක්‍රීඩකයින්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ක්‍රිකට් කළමනාකාර පෙචලෝඩියා ආකාශ් සැකකරුට...
දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 15ක් සපිරේ. 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටී.ඊ නායක...