දකුණු අප්‍රිකාවේ පැවති විස්සයි විස්ස සහ එක් දින තරගාවලි දෙකම සහ ඩුබායි හි පැවති ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරඟ සියල්ල ද ජයග්‍රහණය කළ...
දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ...
ශ්‍රී ලංකා උත්තේජක මර්ධන නියෝජිත ආයතනය මගින් සිදුකල තහනම් උත්තේජක පරීක්ෂණයකදී හිටපු දැල්පන්දු නායිකාවක් තහනම් උත්තේජක ලබාගත් බවට තහවුරු වී ඇතැයි වාර්තා වේ. ටොරින්ටන් ශරීර සුවතා...
රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව නිසා මෙරට පුරවැසියෙක් නොවන තැනැත්තකුට දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කළ නොහැකි බව දක්වමින් සමගි ජන බලවේගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක්...
මැදවච්චිය පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා මේ මස 15 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස මැදවච්චිය මහෙස්ත්‍රාත් නිමේෂා ධර්මදාස මෙනවිය ඊයේ (08) නියෝග කළාය....
පරිසරය සහ දේශගුණික විපර්යාස සඳහා පොදු එක් නීතියක් ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.මෙරට ආර්ථික ප්‍රතිපත්ති සැකසීමේදී අපනයනය ඉලක්ක කරගත් තරගකාරී ආර්ථිකයක්...
මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ආගමන විගමන පාලකවරයාව හෙට (09) දිනයේදී රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවා ඇත. වීසා ගැටළුව සම්බන්ධයෙන් එහිදී ඔවුන්ගෙන් දීර්ඝව...
2022 වර්ෂයේ විගණකාධිපති වාර්තාව සහ ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියේ (NEMIS) වර්තමාන කාර්ය සාධනය පිළිබඳ සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත...
කෘෂිකර්මාන්තය දියුණු නොකොට ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ නව ග්‍රාම නිලධාරීන් ලෙස බඳවාගත්...
අධිකරණයට අපහාස කළේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල ජූනි මස 14 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය විසින් නියම කරන ලදී. මෙම...