ශාරීරික දඬුවම් අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය අදට (30) ට යෙදී තිබේ. එයට සමගාමීව ඊයේ (29) දිනයේදී දණ්ඩ නීති සංග්‍රහයට සහ අපරාධ නඩු විධාන සංග්‍රහයට සියලුම ක්ෂේත්රයන්හි...
මැයි දිනය වෙනුවෙන් අද (30) සිට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, කොළඹ...
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් (30) තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පැවතීම එයට හේතුවයි....
හෙට (01 වැනිදා) යෙදෙන මැයි දිනය වෙනුවෙන් දේශපාලන පක්ෂ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයෙන් බස් රථ එක්දහස් පන්සියයක් ඉල්ලා ඇතත් ඊයේ (29) සවස වනවිට මුදල් ගෙවා...
කෙන්යාවේ පවතින අධික වර්ෂාව හා ගංවතුර තත්ත්වය හමුවේ ජලාශ වේල්ලක ඉවුරු කැඩී යාම හේතුවෙන් කෙන්යාවේ පුද්ගලයන් 50 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ මෙම ඛේදවාචකය වර්තා වන්නේ...
මෙරට කීර්තිමත් ව්‍යවසායකයෙක් වන ආර්.එම්. මනිවන්නන් සභාපතිත්වයෙන් යුතු සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් අත්පත් කර ගැනීම සඳහා ලංසු...
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට කිරීමට තීරණය කර තිබේ. ඒ, පසුගිය කොවිඩ් ව්‍යසන සමයේ පාසල් වසා...
දකුණු පළාතේ පාතාල ක්‍රියාකරම් හා අපරාධ මැඩලීම සඳහා විශේෂ පුහුණුව සහිත පොලිස් කණ්ඩායම් 30ක් යෙදවීමට කටයුතු කර තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුවන විට හා අපරාධයක් සිදුවූ විට...
ජපානයේ සුප්‍රසිද්ධ නොරිටාකේ පිඟන් භාණ්ඩ කර්මාන්ත ශාලාව ශ්‍රී ලංකාවේ ආයෝජනයට පැමිණ ඇති බව ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසයි. පිටකෝට්ටේ සිරිකොත එක්සත්...
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් අද (29) කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, මධ්‍යම, දකුණු, සබරගමුව, ඌව, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත්...