දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලිය අතරතුර සිදු වූ අනතුරින් විපතට පත්වූ සියලූම පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුලේ ඥාතීන් වෙත ශ්‍රී ලංකා යුද හමුදාව සිය බලවත් කණගාටුව ප්‍රකාශ...
ශ්‍රී ලංකාවේ විශාලතම ලෝහමය ශ්‍රි සුමන සමන් දේව ප්‍රතිමාව නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ පිහිටි කල්ප රුක්ෂ විහාරස්ථානයේ තැන්පත් කිරීම හෙට (23) දිනට යෙදෙන බක් පොහෝ දිනයේදී...
ලෝක මිහිකත දිනය (World Earth Day) අද (22) ට යෙදී තිබේ. ලොව පුරා පාරිසරික ආරක්ෂාව සඳහා සහාය ගොඩනැගීම සඳහා වර්ෂ 1970 දී සැමරීමට පටන් ගත් ලෝක...
අද දවසේ, පළාත් 07ක උණුසුම් තත්ත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු , උතුරුමැද , බස්නාහිර , සබරගමුව , නැගෙනහිර...
ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට නොහැකි වූ වයස අවුරුදු 40 ඉක්මවූවන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය ලබන ජූනි 30 දක්වා දිර්ඝ කර තිබේ. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්...
ඉරාන ජනපති ඊබ්‍රාහිම් රයිස් මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන දිනය ඊයේ (21) වනවිටත් දැනුම් දී නැතැයි ද ඔහු මෙරටට පැමිණෙනු ඇතැයි විශ්වාසයෙන් ආරක්ෂක කටයුතු ඇතුළු අවශ්‍යතා සපුරාලීම...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසුව සහභාගි වූ විදේශ සංචාර සඳහා රජය දැරූ වියදම් සම්බන්ධ ප්‍රශ්නයක් අනිද්දා (24) පැවැත්වෙන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත්...
දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා වෙත භාරදී තිබේ. එළැඹෙන මැයි මස 02 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතා...
දියතලාව නරියාකන්ද ධාවන පථයේ අද (21) පැවැති ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරගාවලියේදී මෝටර් රථයක් ධාවන පථයෙන් පිටතට පැන සිදුවූ දරුණු අනතුරෙන් පස්දෙනෙකු මරුමුවට පත්ව 21 දෙනෙකු...
පසුගිය කාලයේදී රටේ මහත් ආන්දෝලනයක් ඇති කළ ගම්පහ ‘මල්වානේ නිවස’ සහ ඉඩම ඝාතකාගාරවලින් නිදහස් කරගත් ගවයන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට ලබාදෙන ලෙසට අධිකරණ අමාත්‍යංශයට ඉල්ලීමක්...